දේශීය පුවත්

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 58 වැනි සේනාංකය යුද අපරාධ සිදුකළ බවට වරදකරු කර ඇත.

හොර රහසේ පරීක්ෂණයක් පවත්වා මෙසේ වරදකරුවන් කර තිබේ. මේ හොර රහසේ පැවැත්වූ පරීක්ෂණය සිදුවී ඇත්තේ ඒකපාර්ෂිකවය.

ඇමරිකානු රාජ්‍ය නොවන සංවිධාන අධ්‍යක්ෂවරයකු වූ ද්‍රවිඩ ඩට්ටර්ගුනි මේ තොරතුරු අනාවරණය කර ඇත. ඔවුන් රහස් පරීක්ෂණයක් පවත්වන බවට එක්සත්

ජාතීන්ගේ සංවිධානය ශී‍්‍ර ලංකා රජයට දැනුම් දී නැත.

මෙම පරීක්ෂණයේ සාක්ෂිකරුවන් ලෙස සාක්ෂි ලබාදී ඇත්තේ පිට රටවල්වල සිටින කොටි කි‍්‍රයාකාරීන් පිරිසකි.

2015 වසරේ මේ රහසිගත පරීක්ෂණය පවත්වා තිබේ. මෙම 58 වැනි සේනාංකය භාරව සිටියේ එවකට

බි‍්‍රගේඩියර්වරයකු ලෙස සේවය කළ වත්මන් හමුදාපති ලූතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වායි.

Divaina



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More