මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි දේශපාලන ප්‍රවාහයක ඉත්තෙකු වි ඇතැයි ඒ මහතාගේ සහෝදරයෙකු වන ඉන්ද්‍රනාථ තේනුවර මහතා අද මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේ පැවසීය.
“මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා මේ කරපු කාර්යම මීට දවස් ගණනාවකට කලින් කරන්න තිබුණා.
එහෙම කරානම් එතුමා මගේ වීරයෙක්.
අන්තිම මොහොතේ කළ දේ සදාචාරාත්මක නැහැ.
ජනාධිපතිවරණය කියන්නේ තරගයක්. විරුද්ධවාදියාගේ කකුල් කැඩීම අනුමත කරන්නේ නැහැ.
තරග කරලයි දිනන්න ඕන. එහෙම දිනන අයයි වීරයෝ වෙන්නේ.”

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...