දේශීය පුවත්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ බැසිල් රාජපක්ෂ මහත්වරුන් අතර ඉදිරි දින කිහිපය තුළ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට ඉඩ ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සන්ධානයක් ගොඩනගන්නේ නම් ඒ සඳහා යොදාගන්නා ලකුණ සම්බන්ධයෙන් අවසන් එකඟතාවට පැමිණීම සඳහා මෙම සාකච්ඡාව පවත්වන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර පසුගිය දා (01) ද ජනාධිපති නිළ නිවසේ දී බැසිල් රාජපක්ෂ මහතා සහ ජනාධිපතිවරයා අතර පොහොට්ටු ලකුණ පිළිබදව සාකච්ඡාවක් පැවති අතර එහිදී ද මේ පිළිබද එකගතාවයකට පැමිණ තිබුනේ නැත.

කෙසේ වුවද පොහොට්ටුව ලකුණ යටතේ ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මතය වී ඇතැයිද වාර්තා වේ.



One thought on “පොහොට්ටු ලකුණ අත්හැරීමට ජනපති සහ බැසිල් අතර තවත් සාකච්ඡාවක්”

  1. පොහොට්ටුව කෙසේ වත් අත් හැරිය යුතු නැත……..!

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More