ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර, පුළුල් සන්ධානයක් ගොඩනැගීමේදී ජනාධිපතිවරණයට භාවිත කරන ලාංඡනය පිළිබඳ සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් වී තිබේ.
ලාංඡනය වෙනස් කිරීම පිළිබඳව අද (03දා) රාත්‍රී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබුණු අතර, එය එකඟතාවකින් තොරව අවසන් වුවත්, පුළුල් සන්ධානයක් ගොඩනැගීම පිළිබඳව යම් යම් එකඟතාවන්වලට පැමිණ තිබේ.
මේ පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිර ජයසේකර මහතාගෙන් ‘අද’ කළ විමසීමකදී සඳහන් කළේ ලාංඡනය පිළිබඳව අවසන් තීරණයක් සාකච්ඡාවලදී පැමිණීමට නොහැකි වූ බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...