නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සුබ පැතුම් එක්කර තිබේ. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සිය ටිවිටර් ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මේ බව සඳහන් කර ඇත. ඉන්දියාව සහ ශ්‍රී ලංකා අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ...
හිටපු අගමැති රනිල් වික්රමසිංහ මහතා විපක්ෂනායකවරයා ලෙස පත්කරන්නැයි ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් කතානායක කරු ජයසුරිය මහතාට ලිපියක් බාර දී තිබේ. මේ අතර විපක්ෂනායකවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කරන්නැයි ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 45 දෙ...
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කොළඹ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයෙදී වැඩ ආරම්භ කළේය. සර්වාගමික ආගමික වතාවත් මධ්‍යයේ ඔහු සිය රාජකාරී ආරම්භ කලේය. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් එක්ව සිටිති. https://www.facebook.com/sinhala.adaderana.lk/videos/2468491353429184/
ලංකා ලීඩ් න්ව්ස් වෙත ලැබී ඇති තහවුරු නොකළ වාර්තා අනුව අගමැති මහින්ද රාජක්ෂ මහතාට විශාලම අමාත්‍යාංශය ලැබී ඇති බව වාර්තාවේ. ඒ අනුව ඔහුට ප්‍රතිපත්ති සැලසුම් , ක්‍රම සම්පාදන, ආර්ථික කටයුතු, නාගරික සංවර්ධන හා පරිසර යන අමාත්‍යාංශවල වගකීම පැවරී ඇත. මෙම අමාත්‍යාංශය මෙතෙක් රටේ බිහිවූ විශාලතම අමාත්...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් බී බී සී පුවත් සේවය මගින් ප‍්‍රචාරය කළ ප‍්‍රවෘත්තියකට විරෝධය දක්වමින් බි‍්‍රතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර ඇත. සිංහලේ අපි හා සුරකිමු ශි‍්‍රලංකා යන සංවිධානය විසින් මෙම විරෝධතාව සංවිධානය කර ඇති අතර ඒ සදහා ගිහි පැවිදි වි...
එක්සත් ජාතික පක්ෂයේ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට විපක්ෂනායක ධුරය ලබාදෙන ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්, හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කථානායක කරු ජයසූරිය මහතාට ලිපියක් යොමුකර තිබේ. එක්සත් ජාතික පක්ෂයේම තවත් පිරිසක් විසින් සජිත් ප්‍රේමදාස මහතාට විපක්ෂනායක ධ...
තමා ධුරයෙන් ඉවත් වන බවට රනිල් වික්රමසිංහ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට නිල වශයෙන් දැනුම් දී ඇත. අද පෙරවරුවේ රනිල් වික්රමසිංහ මහතා සිය ඉල්ලා අස්විම ලිඛිතව ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බව සඳහන්. තමා අග්‍රාමාත්‍යධුරයෙන් ඉවත්වන බවටත් ඒ පිළිබඳව අද දිනයේ නිලවශයෙන් ජනාධිපතිවරයාට දැනුම්දෙන බව...
ශ්‍රී ලංකා පොදුජන සංධානයේ මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කරන ලදී. මැතිවරණ ජයග්‍රහණයට වේදිකාවේ වැඩිම දායකත්වයක් ලබාදුන් අයට අපේ ප්‍රණාමය පුද කරන්නට අවශ්‍යයි. සමීක්ෂණයක් කර බැලුවා කවුද වේදිකාවේ වැඩිම දායකත්වයක් දැක්වූයේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති...
සෞඛ්‍ය හා දේශීය සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමති ලෙස කටයුතු කරන ලද එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සම්බන්ධයෙන් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය පවත්වමින් ඇති පරීක්ෂණ සදහා නැවත වතාවක් කැදවා තිබේ. රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා අවස්ථා ගණනාවකදී පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විස...
හම්බන්තොට ,මැදමුලන, ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේදී රජයට අයත් රුපියල් මිලියන තිස් 33.9 ක මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ පළමුවන විත්තිකරු ලෙස නම් කර සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පැවති නඩු කටයුත්ත අවසන්...
යෝජිත භාරකාර රජයට පත්වන ඇමැතිවරුන් ජනාධිපතිවරණයේදී තමන් විසින් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පොරොන්දු පමණක් ඉටු කිරීමට කැපවිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි. ඇමැතිවරුන් 15 දෙනකුගෙන් යුත් භාරකාර රජය මහ මැතිවරණය පවත්වන තුරු ක්‍රියාත්මක වීමට නියමිතය. භාරකාර රජයේ ඇමැතිවරුන් මෙම කෙටි...
පළාත් හයක් (06) සඳහා නව ආණ්ඩුකාරවරුන් පත්කර තිබේ. ඒ අනුව බස්නාහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස වෛද්‍ය සීතා අරඹේපොල, මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ලලිත් යූ ගමගේ, ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස රාජා කොල්ලුරේ, දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ආචාර්ය විලි ගමගේ, වයඹ ආණ්ඩුකාරවරයා ලෙස ඒ.ජේ.එම්.මුසම්මිල් සබරගමු පළාත...
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේන් සැදුම්ලත් බ්‍රිතාන්‍ය - ශ්‍රී ලංකා සහයෝගිතාවේ සභාපති නේස්බි සාමිවරයා සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටින්නේ තමා මෙන්ම තම කණ්ඩායම අනිවාර්යෙන් ශ්‍රී ලංකාවේ බිහිවුණ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට උපරිම සහයෝගය ලබා දීමට ...
නොවැම්බර් 27 දාට යෙදෙන මියගිය කොටි සැමරීමේ උත්සව උතුරේ සහ නැගෙනහිර කොටි සුසාන භූමිවල පැවැත්වීම සඳහා ඉඩ නොදෙන බව ඉහළ පෙළේ ආරක්‍ෂක ආරංචි මාර්ග පැවැසීය. කොටි සංවිධානය තහනම්ව තිබියදී නීතිරීති උල්ලංඝනය කරමින් කොටි සුසාන භූමි පහක කොටි සැමරීමට ද්‍රවිඩ සන්ධාන දේශපාලකයන් කි‍්‍රයාකර තිබුණි. පසුගිය සි...
අගමැති ධුරයෙන් ඉවත් වූවා සේ විපක්‍ෂ නායක ධුරයෙන් සහ එක්සත් ජාතික පක්‍ෂ නායකත්වයෙන් ද ඉවත්වීමට තමා සූදානම් බවත්, ඒ සඳහා පක්‍ෂයේ බහුතරය කැමැති විය යුතු බවත් රනිල් වික්රමසිංහ මහතා පවසා ඇත. එසේ නොමැතිව සුළු පිරිසකගේ බලපෑම් සහ තර්ජනයට තමා පක්‍ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් නැතැයි ද අගමැතිවරයා ...
අගමැති ධුරයෙන් රනිල් වික්‍රමසිංහ ඉල්ලා අස්වීමෙන් පැවැති රජය අහෝසි වීම නිසා භාරකාර රජයක් ස්ථාපිත කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත. නව ඇමැති මණ්ඩල සංයුතිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට 12ක් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට 03ක් වශයෙන් බව වාර්තා වෙයි. ඒ අනුව ඇමැති මණ්ඩලය මුළු ගණන 15කි. මුදල් ඇමැති ධුරය අගම...
අගමැතිවරයා ධුරයෙන් ඉවත් වීමත් සමග විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අගමැති ධුරයේ දිවුරුම් දීමට නියමිතව ඇත. භාරකාර රජයේ විපක්ෂ නායක ධුරයට සජිත් ප්‍රේමදාස නම් කළ යුතු බවට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් මේ වන විට යෝජනා කර තිබේ. මෙම මන්ත්‍රීවරුන් සජිත් ප්‍රේමදාසට සහයෝගය දක්වන අතර ඉදිරි පාර්ලිම...
ඇමැති රවුෆ් හකීම් නායකත්වය ලබාදෙන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ ඇමැති රිෂාඩ් බදියුදීන් නායකත්වය ලබාදෙන සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය මහ මැතිවරණයට ඒකාබද්ධව ඉදිරිපත්වීමට සූදානම් වන බව වාර්තා වෙයි. මේ පිළිබඳව පක්ෂ නායකයන් ඉදිරියේදී සාකච්ඡා කිරීමට නියමිතය. ජනාධිපතිවරණයේ මුස්ලිම් ජාතිකයන් වැඩි...
මතෙක් කල් ජමයතුල් උලමා සංවිධානය විසින් නිකුත් කළ හලාල් සහතිකය අපනයන නිෂ්පාදන සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් නිකුත් කිරීමට අද දින (20 )ගිවිසුම් අත්සන් කළ බව වාර්තාවේ. ඒ මඟින් දේශීය වෙළඳපලට ඉදිරිපත් කරන නිෂ්පාදන මිල ඉහළ යන බව ආයතනයේ සේවකයෝ පවසති. මෙම ක්‍රියාවලිය බාහිර බලපෑමකින් අධ්‍යක්ෂ...
රිෂාඩ් බදුයුදීන් අමාත්‍යවරයාට අමාත්‍ය ධූරය අහිමි වීමෙන් පසුව එම තනතුරට පත්වූ නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාව මගින් කිරිපිටි ශ්‍රිතව දූෂණ පිළිබඳ සුවිශේෂී හෙළිදරව්වක් සිදුකොට ඇත. පිටු 300කට අධික එම වාර්තාවට නිසි සමාජ අවධානයක් යොමු නොවීය. නමුත් ඊ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...