රිෂාඩ් බදුයුදීන් අමාත්‍යවරයාට අමාත්‍ය ධූරය අහිමි වීමෙන් පසුව එම තනතුරට පත්වූ නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාව මගින් කිරිපිටි ශ්‍රිතව දූෂණ පිළිබඳ සුවිශේෂී හෙළිදරව්වක් සිදුකොට ඇත.
පිටු 300කට අධික එම වාර්තාවට නිසි සමාජ අවධානයක් යොමු නොවීය.
නමුත් ඊට අදාළ දීර්ඝ ලිපියක් මගින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා විසින් විශේෂ හෙළිදරව්වක් සිදුකොට ඇත.
සම්පූර්ණ ලිපියට මෙතැනින් පිවිසෙන්න
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...