එක්සත් ජාතික පක්ෂයේ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට විපක්ෂනායක ධුරය ලබාදෙන ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්, හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කථානායක කරු ජයසූරිය මහතාට ලිපියක් යොමුකර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේම තවත් පිරිසක් විසින් සජිත් ප්‍රේමදාස මහතාට විපක්ෂනායක ධුරය ඉල්ලා සිටින හෙයින් අද වෙබ් අඩවිය සඳහන් කළ පරිදිම මේ වන විට විපක්ෂනායක ධුරය සඳහා සටන නිල වශයෙන් ආරම්භ වී තිබේ.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 45 දෙනෙකුගේ අත්සනින් යුතු ලිපියක් යොමු කරමින් කතානායකවරයාගෙන් ඉල්ලා ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතාට කථානායක ධූරය ලබා දෙන ලෙසය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...