දේශීය පුවත්

ලංකා  ලීඩ් න්ව්ස් වෙත ලැබී ඇති තහවුරු නොකළ වාර්තා අනුව අගමැති මහින්ද රාජක්ෂ මහතාට විශාලම අමාත්‍යාංශය ලැබී ඇති බව වාර්තාවේ.

ඒ අනුව ඔහුට ප්‍රතිපත්ති සැලසුම් , ක්‍රම සම්පාදන, ආර්ථික කටයුතු, නාගරික සංවර්ධන හා පරිසර යන අමාත්‍යාංශවල වගකීම පැවරී ඇත.

මෙම අමාත්‍යාංශය මෙතෙක් රටේ බිහිවූ විශාලතම අමාත්‍යාංශය බවට දේශපාලන විචාරකයෝ මත පළ කරති.

තහවුරු නොකළ ඇමතිවරු සහ අමාත්‍යාංශ –

1විධායක ජනපති රාජ්‍ය ආරක්ෂක ගරු ගෝඨාභය රාජපක්ෂ
2ප්‍රතිපත්ති සැලසුම් ක්‍රම සම්පාදන ආර්ථික කටයුතු නාගරික සංවර්ධන පරිසර හා අගමැති ගරු මහින්ද රාජපක්ෂ
3 ප්‍රවාහන සිවිල් ගුවන් සේවා මහා මාර්ග නාවික කටයුතු නිමල් සිරිපාල සිල්වා
4 විදේශ කටයුතු කෙහෙලි රඹුක්වැල්ලේ
5උසස් අධ්‍යාපන අධිකරණ විද්‍යා හා තාක්ෂණය දිනේෂ් ගුණවර්ධන
6 කෘෂිකර්ම වරිමාර්ග විදුලි බල චමල් රාජපක්‍ෂ
7සෞඛ්‍ය රමේෂ් පතිරණ
8 කර්මාන්ත අයෝජන ප්‍රවර්ධන වෙළද ඩලස් අලහප්පෙරුම
9 උතුරු පළාත් සංවර්ධන ඩග්ලස් දේවානන්ද
10 මුදල් බන්දුල ගුණවර්ධන
11 ධිවර හා සංචාරක මහින්ද අමරවීර
12 නාගරික සංවර්ධන නිවාස දිලිදුකම පිටුදැකීමේ ඇමති විමල් වීරවංශ
13 තරුණ කටයුතු ක්‍රිඩා S සේමසිංහ
14 බුද්ධ කටයුතු හා සහජීවන උදය ගම්මන්පිල
15 ඛනිජතෙල් බලශක්ති රාජ්‍ය පරිපාලන J ප්‍රනාන්දු



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More