අගමැති ධුරයෙන් ඉවත් වූවා සේ විපක්‍ෂ නායක ධුරයෙන් සහ එක්සත් ජාතික පක්‍ෂ නායකත්වයෙන් ද ඉවත්වීමට තමා සූදානම් බවත්, ඒ සඳහා පක්‍ෂයේ බහුතරය කැමැති විය යුතු බවත් රනිල් වික‍්‍රමසිංහ මහතා පවසා ඇත.
එසේ නොමැතිව සුළු පිරිසකගේ බලපෑම් සහ තර්ජනයට තමා පක්‍ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් නැතැයි ද අගමැතිවරයා සදහන් කර ඇත.
පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බහුතරය සිටින්නේ තමා සමග බවත්, ඔවුන් ගනු ලබන තීරණයට තමා හිස නමන බවත් රනිල් වික‍්‍රමසිංහ මහතා මාධ්‍යවේදීන් හමුවේ ප‍්‍රකාශ කර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...