රට තුළ උද්ගතව ඇති වර්තමාන තත්ත්වය පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් මේ වන විට සිදුකරනු ඇති. අති පූජනීය මහා නායක ස්වාමීන් වහන්සේලා ඇතුළු ගරුතර මහා සංඝරත්නයෙන් අවසරයි කිතුණ, හින්දු ඉස්ලාම් හා අනෙකුත් පූජකතුමන්ලාගෙන් ද අවසරයි මව්වරුනි, පියවරුනි, දූ දරුවනි ...
ලන්ඩනයේ සිට කොළඹ දක්වා ප්‍රභූන්ගේ සහෝදර සහෝදරියන් ගෙන්වාගැනීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය විශේෂ ගුවන් සේවා පහසුකම් සලසා ඇතිබවට සමාජ මාධ්‍යවල පළ වන වාර්තා තරයේ ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි. එක්සත් රාජධානිය වෙත ආපසු ය...
ශ්‍රී ලංකාවෙන් තවදුරටත් කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 09ක් හදුනාගෙන ඇති බව කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීමට පිහිටුවා ඇති මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි. ඒ අනුව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති රෝගීන් සංඛ්‍යා 43ක් දක්වා ඉහළ ගොස් ඇති බව එම මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ සඳහන...
අපි ජාතියක් ලෙස පරදින පිරිසක් නොවන බව යුද හමුදාපති ලුතිනල් ජෙනරාල් ශවේන්ද සිල්වා මහතා පවසයි. පවතින තත්ත්වය අනුව රටේ ජනතාව අවදියෙන් හා සුපරික්ෂාකාරිව සිටිනම් මෙය හැකි ඉකිමනින් විසඳිය හැකි බවද යුදහමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. කොරෝනා මර්දනය කිරිම වෙනුවෙන් අද (17) පැවැත්වෙන මාධ්‍ය...
මේ වන විට ශ්‍රී ලංකාව තුළ කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 34ක් දක්වා වර්ධනය වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය. මේ අතරින් බොහෝ පිරිසක් දැනට නිරෝධායනයට ලක්වන පුද්ගලයන් බවත් ඇය සඳහන් කළාය. මේ අතර කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිර...
කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය කිරිම වෙනුවෙන් සමස්ත රටම නිරෝධායනය කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ජනපති ලේකම් කාර්යාලයේ කොවිඩ් 19 පැතිරීම වැළැක්වීම සඳහා ස්ථාපිත කර ඇති කාර්ය සාධක බලකාය හා පැවැති හමුවකදී ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය. “මුළු රටම නිර...
කොරෝනා වෛරසය පැතිර යාම පාලනය කිරීම උදෙසා දැන් දැඩි තීන්දු ගතයුතු බවත් ඒ අනුව වහාම සති දෙකක කාලයක් සඳහා රටේ සියලු කටයුතු අක්‍රිය කළයුතු බවත් අමාත්‍ය විමල් වීරවංශ මහතා අවධාරණය කරයි. මැතිවරණවලට වඩා ජනතාවගේ සාමුහික පැවැත්ම තමන්ට වැදගත් බවයි ඒ මහතා සඳහන් කරන්නේ සිය නිල ෆේස්බුක් පිටුවෙ...
ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සිය ට්විටර් ගිණුමෙහි චීනය අවඥාවට ලක්කරමින් පළ කළ සටහන බීජිංහි පාලකවරුන් හෙළා දකින බව චීන විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි. ඇමෙරිකානු ජනපතිවරයාගේ වදන් හැසිරුවීම සම්බන්ධයෙන් කනස්සලට පත්වන බවද, ඇමෙරිකාව මේ අවස්ථාවේ වයිරසයට පාලනය කිරීමට පියවර ග...
අද (17) සිට ක්‍රියාත්මක වන පරිදි සති දෙකක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල වසා දැමීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. ජනාධිපති ලේකම් කාර්යාලේ අද පැවැති මාධ්‍ය හමුවකදී ජනාධිපතිවරයා මේ බව කීවේය. ඒ අනුව අද සිට සති දෙකක් යන තුරු ශ් ...
කොරෝනා වයිරසය (කොවිඩ්-19) ශරීරගත වී ඇත්දැයි සැක සහිත පුද්ගලයින් 204 දෙනකු මේ වන විට ශ්‍රී ලංකාව පුරා රෝහල් 17 ක් වෛද්‍ය අධීක්ණය යටතේ සිටින බවට සෞඛ්‍ය සහ දේශිය වෛද්‍ය සේවා අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය කියයි. ඒ අනුව කොරෝනා ආසාදිත යයි තහවුරු වූ රෝගී...
කොවිඩ් 19 වෛරසය සම්ප්‍රේෂණය වීම වැළැක්වීම වෙනුවෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග වෙනුවෙන් ස්ථාපිත කර ඇති ජනාධිපති කාර්යසාධක බළකායේ ප්‍රධානී ලෙස යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත්කර තිබේ. මෙම කාර්ය සාධක බළකාය සෞඛ්‍ය අමාත්‍යාංශය, ආරක්ෂක අ...
කොරෝනා වයිරසය තදින් පැතිර යමින් තිබෙන තවත් රටවල් තුනක ගුවන් මගීන් ශ්‍රී ලංකාවට ඇතුළු කර ගැනීම අද (17) සිට නැවැත්වීමට රජය පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය සදහන් කරයි. ඒ අනුව කටාර් , බහරේන් සහ කැනඩාව යන රටවල සිට ශ්‍රී ලංකාවට සංචාරයන් සදහා මෙරටට පැමිණීම ත...
පවතින තත්ත්වය හමුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල වසා දැමීමට රජයේ අවධානය යොමු වී ඇති බව වාර්තා වේ. කොවිඩ් 19 හෙවත් කොරොනා වෛසය මෙරටට ඇතුල්වීම වලක්වාලීම සඳහා මෙලෙස ගුවන්තොටුපල වසා දැමීමට කටයුතු කරනු ඇතැයි සඳහන්. පසුගිය දා යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපලද සති දෙකක කාලයක් වසා දැමීම...
දකුණු කොරියාව හා ඉතාලිය යන රටවලින් ශ්‍රී ලංකාවට පැමිණි ගුවන් මගින් 170ක් නිරෝධායන ක්‍රියාවලිය මඟහැර ඇති බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා පවසයි. මෙම පිරිස මේ වන විට සිය පවුලේ ජනතාව සමග කාලය ගතකරමින් පවතින බවත් ඔහු සඳහන් කරයි. මෙම පිරිස පිළිබඳව අවධානය යොමුකළ යුතු බවද ආරක්ෂක ලේක...
කොවිඩ් 19 වෛරසය ආසාදනය වන රෝගීන් ඇතුළත් කිරීම සඳහා අයි.ඩී.එච්. රෝහල වෙනුවට වැලිකන්ද ප්‍රදේශයේ අලුතින් රෝහලක් ඉදිකිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යුද හමුදාවට උපදෙස් ලබා දී ඇත. මේ අනුව කොවිඩ් 19 වෛරසය ආසාදනය වූවන් ඇතුළත් කිරීම සඳහා (16 වැනිදා) වන විට අලුතින් රෝහලක් ආරම්භ කිරීමට කටයුතු යෙද...
නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හදුනාගෙන ඇති සියලු දෙනා පරීක්ෂාවට ලක් කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ලෝකයේ සියලු රටවලින් ඉල්ලීමක් කර තිඛේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ඇඩනම් ගෙබ්්‍රයේසස් මහතා පෙන්වා දෙන්නේ වෛරසය ආසාදනය වී ඇති බවට සැකකරන සියලු දෙනා නිරෝධායනයට ලක් කළ...
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (17දා) රාත්‍රී 8.00ට ජාතිය ඇමතීමට නියමිතව තිබේ. කොවිඩ් 19 වසංගත තත්ත්වය පිළිබඳව මෙහිදී ජනපතිවරයා ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබේ
ජර්මනියේ සංචාරයක නිරත වීමේදී කොරෝනා වෛරසය වැලඳුණ බව දැන දැන මෙරටට පැමිණ එය වසන් කළ ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි කෝටිපති මැණික් ව්‍යාපාරිකයකුට සහ ඊට ආධාර අනුබල දුන් ඔහුගේ බිරියට එරෙහිව ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ (16 වැනිදා) නඩුවක් පවරා තිබේ. ගල්කිස්ස පොලිසිය විසින...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මහ මැතිවරණයේ දී තනිව තරඟ කරන්නේ ද නැද්ද යන්න පිළිබද අද (17) තීරණය කරන බව පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) රාත්‍රී පැවති සාකච්ඡාවෙන් පසු මාධ්&...
ඇමරිකානු රජයට සහ එරට හමුදාවට එරෙහිව යුද අපරාධ සිදුකිරීම ගැන පිටු 181 ක විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කළ අන්තර්ජාතික අධිකරණය ඇමරිකාවේ විරෝධය නොතකා පරීක්‍ෂණ දිගටම ගෙන යාමට තීරණය කර ඇත. මේ බව ජාත්‍යන්තර අධිකරණයේ නඩු අධ්‍යක්‍ෂ පමාවූ අටාවූ බෙන්සුඩා අනාවරණය කර තිබේ. එම ප...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...