දේශීය පුවත්

නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හදුනාගෙන ඇති සියලු දෙනා පරීක්ෂාවට ලක් කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ලෝකයේ සියලු රටවලින් ඉල්ලීමක් කර තිඛේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ඇඩනම් ගෙබ්්‍රයේසස් මහතා පෙන්වා දෙන්නේ වෛරසය ආසාදනය වී ඇති බවට සැකකරන සියලු දෙනා නිරෝධායනයට ලක් කළ යුතු බවයි.

ගින්දර සමග අන්ධයන් ලෙස සටන් කළ නොහැකි බවයි ඔහුගේ මතය වී ඇත.

නව කොරෝනා වෛරසය ගෝලීය අර්බුදයක් බවට පත්ව ඇති බවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා සඳහන් ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More