දේශීය පුවත්

ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සිය ට්විටර් ගිණුමෙහි චීනය අවඥාවට ලක්කරමින් පළ කළ සටහන බීජිංහි පාලකවරුන් හෙළා දකින බව චීන විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.

ඇමෙරිකානු ජනපතිවරයාගේ වදන් හැසිරුවීම සම්බන්ධයෙන් කනස්සලට පත්වන බවද, ඇමෙරිකාව මේ අවස්ථාවේ වයිරසයට පාලනය කිරීමට පියවර ගනිමින් තමාගේ වැඩක් බලාගෙන සිටීම මිස චීනයට දොස් පැවරීම යුතු නොවන බවද චීන විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

ඇමෙරිකානු ජනාධිපතිවරයා ඊයේ ධවල මන්දිරයේදී මහජනයා අමතමින් වයිරසය මැඩලීමට උපදෙස් ලබා දීමෙන් පසුව සිය ට්විටර් ගිණුමෙහි මෙලෙස ප්‍රකාශයක් සටහන් කර තිබිණි.

මේ චීන වයිරසය නිසා බලපෑමට ලක්වූ ගුවන් සමාගම්, කර්මාන්තශාලා ඇතුළු අනෙකුත් සේවා අවශ්‍ය ස්ථාන වෙනුවෙන් ඇමෙරිකාව හැකි උපරිම සහයෝගය ලබාදෙනවා. අපි වෙන කවදාටත් වඩා ශක්තිමත් වෙනවා!” යැයි එම ප්‍රකාශයේ දැක්විණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More