දේශීය පුවත්

ගුවන්තොටුපළ වහන්න යයි

March 17, 2020 11:51 am | Lanka Lead News

පවතින තත්ත්වය හමුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල වසා දැමීමට රජයේ අවධානය යොමු වී ඇති බව වාර්තා වේ.

කොවිඩ් 19 හෙවත් කොරොනා වෛසය මෙරටට ඇතුල්වීම වලක්වාලීම සඳහා මෙලෙස ගුවන්තොටුපල වසා දැමීමට කටයුතු කරනු ඇතැයි සඳහන්.

පසුගිය දා යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපලද සති දෙකක කාලයක් වසා දැමීමට තීරණය කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More