දේශීය පුවත්

ඇමරිකානු රජයට සහ එරට හමුදාවට එරෙහිව යුද අපරාධ සිදුකිරීම ගැන පිටු 181 ක විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කළ අන්තර්ජාතික අධිකරණය ඇමරිකාවේ විරෝධය නොතකා පරීක්‍ෂණ දිගටම ගෙන යාමට තීරණය කර ඇත.

මේ බව ජාත්‍යන්තර අධිකරණයේ නඩු අධ්‍යක්‍ෂ පමාවූ අටාවූ බෙන්සුඩා අනාවරණය කර තිබේ.

එම පරීක්‍ෂණවලින් ඇමරිකාවේ ස්වෛරීභාවය උල්ලංඝනය වන බවට ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ කළ ප‍්‍රකාශය ජාත්‍යන්තර අධිකරණය ප‍්‍රතික්‍ෂේප කර ඇත.

මෙරට හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා යුද අපරාධ සඳහා නම්කර ඔහුට සහ පවුලේ අයට ඇමරිකාවට පැමිණීම තහනම් කළ රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ජාත්‍යන්තර අධිකරණයේ තීරණය ගැන දැඩි කෝපයට පත්වී තිබේ.

ළමුන් සිවිල් වැසියන් සහ කාන්තාවන් ඝාතනය කිරීම යන චෝදනා ඇමරිකානු හමුදාවට එල්ල වී තිබේ.

DIVAINA



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More