අපි ජාතියක් ලෙස පරදින පිරිසක් නොවන බව යුද හමුදාපති ලුතිනල් ජෙනරාල් ශවේන්ද සිල්වා මහතා පවසයි.
පවතින තත්ත්වය අනුව රටේ ජනතාව අවදියෙන් හා සුපරික්ෂාකාරිව සිටිනම් මෙය හැකි ඉකිමනින් විසඳිය හැකි බවද යුදහමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
කොරෝනා මර්දනය කිරිම වෙනුවෙන් අද (17) පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...