දකුණු කොරියාව හා ඉතාලිය යන රටවලින් ශ්‍රී ලංකාවට පැමිණි ගුවන් මගින් 170ක් නිරෝධායන ක්‍රියාවලිය මඟහැර ඇති බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා පවසයි.
මෙම පිරිස මේ වන විට සිය පවුලේ ජනතාව සමග කාලය ගතකරමින් පවතින බවත් ඔහු සඳහන් කරයි.
මෙම පිරිස පිළිබඳව අවධානය යොමුකළ යුතු බවද ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් පවසයි
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...