පාර්ලිමේන්තුව විසුරුවාහැරීම සහ ජුනි මස 20 වන දින මහ මැතිවරණය පැවැත්වීම සඳහා නිකුත් කර ඇති ගැසට් නිවේදන බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත.
දත්ත වලට අනුව, මෙම ඖෂධයට Avifavir යන වෙළඳ නාමය ලැබී ඇති අතර, එහි ජාත්‍යන්තර රසායනික නාමය වන්නේ Favipiravir යන්නයි.
Favipiravir යනු ඉන්ෆ්ලුවෙන්සා වලට එරෙහි ප්‍රතිවෛරස් (antiviral drug) ඖෂධයකි. මෙම ඖෂධය සායනික අත්හදාබැලීම් සඳහා යොදාගැනීමට රුසියානු සෞඛ්‍ය අමාත්‍යාංශය ව...කොරෝනා වෛරසයට එරෙහිව රුසියාවේ පළමු ඖෂධය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අනුමැතිය ලැබී තිබේ
June 2, 2020 3:14 pm
ඉදිරි දින කීපය තුළ කොවිඩ් 19 තත්වය හා මහජන හැසිරීම් සැලකිල්ලට නෙ ලබන සඳුදා (08) සිට දුම්රිය, බස් ඇතුළු සියළු පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය අන්දමින් පවත්වාගෙන යාමට ප්‍රවාහන සේවා සාමාන්‍ය අන්දමින් පවත්වාගෙන යාමට ප්‍රවාහන අමාත්‍යංශය තීරණය කර තිබේ. ඒ සම්බන්ධ...
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලෙන ජනාධිපති කොමිසම ඊයේ (1) දිනයේත් සාක්ෂි විමසීම සිදුකරනු ලැබුවේය. එහිදී සාක්ෂි ලබාදෙමින් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ සහරාන් හෂීම් ප්‍රමුඛ ජාතික තවුහිත් ජමාත් සංවිධානයට දේශපාලන රැකවරණය ...
කෙරෝනා ව්‍යාප්තිය වැළැක්වීමට පෙර සූදානම සහ ප්‍රතිචාර දැක්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය හඳුන්වා දුන් මෙහෙයුම් මාර්ගෝපදේශන මලාව වහා සංශෝධනය නොකරන්නේ නම්, දැනට සිදුකරන ක්ෂේත්‍ර රාජපකාරිවලින් ඉවත්වීමට සිදුවන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ...
විදුලිබල හා බලශක්ති හා ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර හා ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් භග්ලේ මහතා අතර සාකච්ඡාවක් ඊයේ (01) පස්වරුවේ දී පැවැත්විනි. මෙම සාකච්ඡාවේ දී විශේෂයෙන් ශ්‍රී ලංකාවේ විදුලිබල හා බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳවත්, ප්...
සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක නියෝජිතයන් විසින් රට තුළට ගෙන එන සංචාර සඳහා සේවා සැපයීම වැට් බද්දෙන් නිදහස් කර තිබේ. එය මේ වසරේ අප්‍රේල් මස 01 වන දින සිට ක්‍රියාත්මක වෙයි. කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා ප...
මෙරට වගා කළ හැකි කිසිදු බෝගයක් විදෙස් රටවලින් ආනයනය කිරීමට වත්මන් රජය යටතේ අවසර ලබා නොදෙන බව කෘෂිකර්ම අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ දේශීය ගොවියා දිරිමත් කිරීමේ අරමුණින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක බවයි. අම්බලන්තොට තැලවිල්ල ප්‍රදේශයේ පැ...
කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරයෙන් රෝසි සේනානායක ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ අවධානයට යොමු වී ඇති බව වාර්තා වෙයි. පක්ෂයේ කටයුතු සඳහා සහභාගි නොවීම සහ සහයෝගය ලබා නොදීම ඊට හේතුවයි. කොළඹ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඊයේ (01 වැනිදා)...
තරුණයකුට බරපතළ තුවාල සිදුකරමින් 2016 වසරේ පෙබරවාරි 28 වැනිදා රාජගිරිය ප‍්‍රදේශයේදී හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් සිදුකළ රිය අනතුර පිළිබඳව බොරු සාක්‍ෂි ලබාදීම, සත්‍ය වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ එවකට වැලිකඩ පොලිස් ස්ථානාධිපතිරයා ලෙස කටයුතු කළ සුදත් අ...
පසුගිය රජය සමයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සඳහා දියත් කළ කුමන්ත්‍රණයේ හිටපු ඇමැති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ද කොටස්කරුවකු බව දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ ඊයේ (01වැනිදා) අනාවරණය විය. ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති කොමි...
එල්. ටී. ටී. ඊ. සංවිධානය විසින් දියත් කළ සන්නද්ධ අරගලය යනු පැරණි කතාවක් බවත් ඒ ගැන තවදුරටත් කතා කිරීම තේරුමක් නොමැති බවත් දෙමළ ජනතාව දැන් අලුත් ප්‍රජාතන්ත්‍රවාදී මාවතකට අවතීර්ණ වී ඇති බවත් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ සූර්යන් එෆ්. එම්. ...
පාතාල නායකයන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බන්ධනාගාරයේ සිට කරන අපරාධ මෙහෙයුම් වහාම නතර විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. රට තුළ සිදුවන බොහෝ අපරාධ සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් බන්ධනාගාරයේ සිට මෙහෙයවන බවට නිශ්චිත තොරතුරු අනාවරණය වී තිබේ. ඒ පිළි...
සෞඛ්‍ය බලධාරීන්ගේ මාර්ගෝපදේශ අනුව ක්‍රියාකරමින් හැකි ඉක්මනින් පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව අපේක්ෂා කරන බව එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. සභාපතිවරයා මේ බව සඳහන් කළේ කොමිෂන් සභා පරිශ්‍රයේ අද පැවති මාධ්‍ය හමුවකදීයි. ඒ මහතා වැ...
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය පහව යාමෙන් අනතුරුව සිදුවිය හැකි ඩෙංගු ව්‍යාප්තිය මර්දනයට වහාම සූදානම් වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත. අද දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති ඩෙංගු මර්දන ජනාධිපති කාර්ය සාද...
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ මැතිවරණ කොමිසම මැතිවරණයට දින නියම කිරීම අභියෝගයට ලක්කරමින් ඉදිරිපත් වී ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් වන තීන්දුව හෙට (2) පස්වරු 03.00ට ප්‍රකාශයට පත්කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය මීට මොහොතකට පෙර දැනුම්...
වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගන්නාලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් කොළඹ අපරාධ කොට්ඨාශය වෙත උපදෙස් ලබා දී ඇත. 2016 වසරේදී හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සම්බන්ධ රාජගිරිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරට අදාලව ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීමේ චෝදනා...
මගීන් රැගෙන යාමේ රජයේ නියෝගවලට විරෝධය පළ කරමින් අද (01) පෙරවරුවේ මාතර සිට අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා බස් රථ වර්ජනයක් ආරම්භ කර තිබේ.
මේ වන විට මාතර සිට අධිවේගී මාර්ගයේ ගමන් ගැනීමට පැමිණි මගීහු විශාල සංඛ්‍යාවක් දැඩි පීඩාවකට ලක්ව සිටිති.
පාස්කු ප්‍රහාරයට දින හතරකට පෙර තව්හිද් ජමාද් සංවිධානයේ නායන මොහොමඩ් සහරාන් ඇතුළු පාස්කු ප්‍රහාරයට සම්බන්ධවු හතරදෙනෙකු පිළිබඳ තොරතුරු එවකට සිටි පොලිස්පතිවරයාට හා හමුදාපතිවරුන්ට දැනුම් දී ඇතැයි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව...අන්තවාදීන් ගැන 2016 සිට තොරතුරු ලැබුණා
June 1, 2020 3:48 pm
ප්‍රශ්ණගත බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය ලිපි ගොනු වලට තමන් අත්සන් 21,000ත් තැබූ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කරයි. ඔහු මේ බව කියා සිටියේ පොළොන්නරුවේ අද පැ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...