කෙරෝනා ව්‍යාප්තිය වැළැක්වීමට පෙර සූදානම සහ ප්‍රතිචාර දැක්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය හඳුන්වා දුන් මෙහෙයුම් මාර්ගෝපදේශන මලාව වහා සංශෝධනය නොකරන්නේ නම්, දැනට සිදුකරන ක්ෂේත්‍ර රාජපකාරිවලින් ඉවත්වීමට සිදුවන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අවධාරණය කරයි.
එම සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා කියා සිටියේ එම ඇතැම් මාර්ගෝපදේශන ක්‍රියාත්මක කිරීමේදී තම නිලධාරීන් ප්‍රායෝගිකව ගැටළු රැසකට මුහුණ පා ඇති බවය.
— Hiru —
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...