මෙරට වගා කළ හැකි කිසිදු බෝගයක් විදෙස් රටවලින් ආනයනය කිරීමට වත්මන් රජය යටතේ අවසර ලබා නොදෙන බව කෘෂිකර්ම අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ දේශීය ගොවියා දිරිමත් කිරීමේ අරමුණින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක බවයි.
අම්බලන්තොට තැලවිල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් චමල් රාජපක්ෂ අමාත්‍යවරයා මෙම අදහස් පල කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...