අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ දහස් ගණනක් පිටතට විකුණා ඇතැයි ලද තොරතුරු මත පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය (නාකොටික්) සතු භාණ්ඩ ගබඩාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මුද්‍රා තබා ඇත. මහා පරිමාණ වැටලීම්වලදී අත්අඩංගුවට ගන්නා හෙරොයින් මෙම නඩු භාණ්ඩ කාමරයේ ගබඩා කර තිබූ බව ජ...
මාස තුනකට අධික කාලයක් තිස්සේ වසා දමා තිබූ පාසල් අද (29වැනිදා) ආරම්භ කෙරේ. අද පැමිණිය යුත්තේ ගුරුවරුන් හා අනධ්‍යයන කාර්ය මණ්ඩල පමණක් බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. සවස 3.30 දක්වා පාසල පැවැත්වෙන ශ්‍රේණි සඳහා උගන්වන ගුරුවරුන්ට කාලසටහන සකස් කිරීමේ දී එකම ගුරුවරයකු දින ප...
එම්.සී.සී. ගිවිසුම ක්‍රියාත්මක වුවහොත් ඇමරිකානු යුද උපායමාර්ගවල කොටස්කරුවකු බවට ශ්‍රී ලංකාව පත්වීමේ ඉඩකඩ බැහැර කළ නොහැකි බව සහශ්‍රක අභියෝගතා සමායතන යෝජනාවලිය (MCC) සමාලෝචනය කිරීමේ කමිටුවේ ප්‍රකාශ වාර්තාවේ සඳහන් කර ඇත. විදේශකරණය වීමේ කොන්දේසි ඉවත් කළ යුතුයි. ඇතුළතින්...
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ උප පොලිස් පරික්ෂකවරයා ගේ නිවස පරික්ෂා කළ මිනුවන්ගොඩ පොලිසියේ නිලධාරින් එම සැකකරු ගේ නිවස තුළ තිබූ රුපියල් 940,000ක් සහ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සදහා උපයෝගි කර ගත් නවින පන්නයේ...
අද (28) සිට බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය මේ බව සඳහන් කළේය. කොවිඩ්-19 වසංගත තත්ත්වයත් සමග පසුගිය මාර්තු මස 20 වනදා පළමුවරට ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළ අතර ඉන් පසු අවස්ථා කිහිපයකදී ලිහිල් ක...
ගුවන්තොටුපළ අගෝස්තු 15න් පසු යළි විවෘත කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම් නායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඊයේ (27) මාධ්‍යයට අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මේ අතර බංග්ලාදේශයේ සිට පැමිණි ශ්...
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා යළි තේරී පත්වී තිබේ. ඊයේ (27) පැවැති නිලවරණයේදී සභාපති තනතුර සඳහා ඔහු නිතරගයෙන් තේරී පත් වු බවයි එම සංගමයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ. සංගමයේ ලේකම්වරයා ලෙස වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා...
ජනාධිපතිතුමන්ගේ පැහැදිලි වැඩපිළිවෙල හමුවේ තවදුරටත් එතුමන්ට සහය නොදී සිටීම රටට ආදරය කරන කිසිවකුට හෝ සිදු කල නොහැක්කක් බව රාජාංගනය ප්‍රාදේශීය සභාවේ එකම ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී KG නන්දසිරි මහතා ඊයේ සවස රාජාංගන මංසන්දියේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනහමුවක දී පැවසීය. ...
ඒකීය ශ්‍රී ලංකාව කිසිවෙකුට ෆෙඩරල් රාජ්‍යයක් කිරීමට ඉඩ නොතබන බව රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි. යුද්ධය ජය ගැනීමට කරුණා අම්මාන් දායකත්වයක් දැක්වුවද ඔහුගේ ප්‍රකාශය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ද ඒ මහතා පවසයි. කොළඹ ප්‍රදේශයේදී මාධ්&...
ශ‍්‍රී ලංකාවේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 18 කට එරෙහිව ඉන්ටපෝල් පොලිසිය නිකුත් කර තිබූ රතු වරෙන්තු 2017 දී අභිරහස් ලෙස අහෝසි වී ඇත. කොටි ක‍්‍රියාකාරීන් 144 කගේ නාම ලේඛනය 2017 දී ශ‍්‍රී ලංකා රජය ඉන්ටපෝල් ලැයිස්තුවෙන් ඉවත් කරද්දී ම...
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කර ඇති නිරෝධායන රෝග වැළැක්වීමේ පනතේ විධිවිධාන අනුව ප්‍රසිද්ධ ස්ථානවලදී මුඛ ආවරණ නොපලඳින පුද්ගලයන්ගේ තොරතුරු රැස් කිරීමට පොලිස් මූලස්ථානය සූදානම් වේ. ඒ බව සඳහන් කරමින් වැඩබලන පොලිස්පතිවරයා පසුගිය 25 දින සියලුම පොලිස් ස්ථානවලට ‘ප්Ȁ...
මහා මැතිවරණයෙන් පසුව පිහිටුවන කැබිනට් මණ්ඩලයේදී අධ්‍යාපන අමාත්‍යාංශයට වැඩි බලතල ලබාදීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ. ඒ අනුව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය පුහුණු යන අමාත්‍යංශ තුන ඒකාබද්ධ කර අධ්‍යාපන අමාත්‍යංශය පිහිටුවනු ලබයි. අධ්...
මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම්වලට ඍජුව සම්බන්ධ හය දෙනකුගේ මුදල් සහ දේපළ රාජසන්තක කිරීම සඳහා මේ වනවිට කටයුතු ආරම්භ කර ඇතැයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි. මූල්‍ය විශුද්ධිකරණ පනත යටතේ මෙම දේපළ රාජසන්තක කි...
කොරෝනා රෝගයෙන් පීඩාවට පත්වූ ව්‍යාපාරවලට හැකි ඉක්මනින් ණය සහනය ලබා දීමට තමන්ගෙන් ඉටුවිය යුතු යුතුකම් නිසි ලෙස ඉටුකළ නමුත් ණය සැපයීම පරක්කු වූයේ තමන්ගේ වරදකින් යැයි නියෝජ්‍ය මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා නගන චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන බව මහා භාණ්ඩාගාර ලේකම් පවසයි. ආ...
සහශ්‍රක අභියෝගතා සමායතන යෝජනාවලිය සමායෝජනය කිරීමේ කමිටුව විසින් ඉදිරිපත් කරන ලද MCC අවසන් වාර්තාව පසුගියදා ජනාධිපතිවරයාට පිළිගන්වනු ලැබිය. එම වාර්තාව පහතින් පරිශිලිනය කළ හැකිය.
මාලිගාවත්ත වකුගඩු රෝහලේ ඩයලසිස් හෙවත් රුධිර කාන්දුකරණය සඳහා පැමිණෙන සිය ගණනක් රෝගීන්ට අවශ්‍ය වන ඒ සහ බී වශයෙන් හදුන්වන කෑන් වර්ග නොමැතිවීම නිසා ඔවුන් දැඩි දුෂ්කරතාවයකට පත්වී ඇති බව වාර්තාවේ. රෝහල් අධ්‍යක්ෂකවරයා කලට වේලාවට අවශ්‍ය උපකරණ ලබා නොගැනීම නිසා මෙම තත්වය උදා වී ඇති ...
සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ මැතිවරණ ප්‍රචාරක ප්‍රධානී හරීන් ප්‍රනාන්දු මහතා අද (27) අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් වහන්සේ බැහැ දකිනු ලැබීය. කොළඹ අගරදගුරුතුමන්ගේ නිල නිවසේ දී ඒ හමුව සිදුවූ අතර එහිදී පිරිස සුහද කතාබහක බහක යෙදිණ. ...
කුඩු ජාවාරම්කරුවෙකුගෙන් ලබා ගත් රුපියල් කෝටි 100කට අධික කුඩු විකුණූ නාකොටික් බියුරෝවේ උප පොපොලිස් පරීක්ෂක ඇතුලු නිලධාරීන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණ ආරම්භකොට ඇති බව වාර්තාවේ. ඒ අතර එම නිලධාරීන්ගේ හා ඔවුන්ගේ ඥාතීන්ගේ වත්කම් සොයා බැලීමටද අදාළ ගම්බිම් වලට න...
කොවිඩ් 19 වසංගතට රටින් තුරන් වන තුරු සෞඛ්‍ය අංශය ලබා දී ඇති උපදෙස් අනුව ජනතාව කටයුතු කළ යුතු බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි. ඒ අනුව තවමත් මුඛ ආවරණ පැළඳීම පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතු බව ඔහු පවසයි. සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු නොකරන පුද්ගලයින්ට එරෙහි...
මෙවර මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය සඳහා අලි ඇතුන් යොදා ගැනීමේ ගැටළු රැසක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමියන්ගේ සංගමය පවසයි. දළදා කරඬුව වැඩමවීම සඳහා යොදා ගනු ලබන කතරගම වාසනා හස්තියා, ඉන්දිරාජා මෙන්ම නැඳුන්ගමුවේ හස්තියාද මෙවර පෙරහැර මංගල්‍යයට සහභාගී වීම අවිනිශ්චිත තත්ත්වයක පවතින බව එම...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...