දේශීය පුවත්

මාලිගාවත්ත වකුගඩු රෝහලේ ඩයලසිස් හෙවත් රුධිර කාන්දුකරණය සඳහා පැමිණෙන සිය ගණනක් රෝගීන්ට අවශ්‍ය වන ඒ සහ බී වශයෙන් හදුන්වන කෑන් වර්ග නොමැතිවීම නිසා ඔවුන් දැඩි දුෂ්කරතාවයකට පත්වී ඇති බව වාර්තාවේ.

රෝහල් අධ්‍යක්ෂකවරයා කලට වේලාවට අවශ්‍ය උපකරණ ලබා නොගැනීම නිසා මෙම තත්වය උදා වී ඇති බවට රෝගීහු චෝදනා කරති.

වරින් වර කොරෝනා රෝගයට පෙර සිටම පැවති මෙම තත්වය දැන් උග්‍ර අතට පත්වී ඇති බව වාර්තාවේ. මීට පෙර සිටි අධ්‍යක්ෂකවරයා යටතේ එවැනි ප්‍රශ්න ඇති නොවූ බව කියන රෝගීන් නව අධ්‍යක්ෂකවරයා යටතේ එවැනි ප්‍රශ්න ඇති නොවූ බව කියන රෝගීන් නව අධ්‍යක්ෂකවරයා අමාත්‍යතුමියට චෝදනා කරමින් අවශ්‍ය පියවර ගැනීමට යොමු නොවී සිටින බවට චෝදනා කරයි.

ඩයලසිස් දින පමා වී රෝගීන් ඉහළ මාලයෙන් පැන දිවි හානි කරගන්නා ඉවට කෑ ගසා ඇති බවද වාර්තාවේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More