දේශීය පුවත්

පාතාල හයකගේ දේපළ රජයට

June 27, 2020 9:21 pm | Lanka Lead News

මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම්වලට ඍජුව සම්බන්ධ හය දෙනකුගේ මුදල් සහ දේපළ රාජසන්තක කිරීම සඳහා මේ වනවිට කටයුතු ආරම්භ කර ඇතැයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.

මූල්‍ය විශුද්ධිකරණ පනත යටතේ මෙම දේපළ රාජසන්තක කිරීමට තීරණය කර ඇතැයිද ඉඩම්, වාහන, රත්තරන් ඇතුළු රාශියක් මේ වන විටත් හඳුනාගෙන ලැයිස්තුගත කර ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

ගෝනාකෝවිල අංජු, ධර්මසිරි යන දෙදෙනා ඇතුළු හය දෙනකු මීට ඇතුළත් බව සඳහන් වේ.

Deshaya



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More