ඒකීය ශ්‍රී ලංකාව කිසිවෙකුට ෆෙඩරල් රාජ්‍යයක් කිරීමට ඉඩ නොතබන බව රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි.
යුද්ධය ජය ගැනීමට කරුණා අම්මාන් දායකත්වයක් දැක්වුවද ඔහුගේ ප්‍රකාශය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ද ඒ මහතා පවසයි.
කොළඹ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආචාර්ය සරත් වීරසේකර මහතා මේ බව සඳහන් කළේය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...