දේශීය පුවත්

මෙරට අධිකරණ ක්ෂේත්‍රයේ කඩඉමක් සටහන් කරමින් ඉහළම අධිකරණයට පත් කළ නව විනිසුරුවරු 21 දෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දෙති. ශේෂ්ඨාධිකරණයට නව විනිසුරුවරු 06 දෙනෙක්, අභියාචනාධිකරණ නව සභාපති සහ අභියාචනාධිකරණ නව විනිසුරුවරු 14 දෙනෙක් 01 පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී දිව...

මිනිස් ශරීරයට අහිතකර සබන් වර්ග නිෂ්පාදනය සඳහා ශී‍්‍ර ලංකා ප‍්‍රමිති ආයතනය බහුජාතික සමාගමකට ඉඩ ලබාදී ඇති බවත් ඒවායේ අඩංගු විෂ රසායන පිළිකාකාරක බව නඩු තීන්දුවකින් හෙළිවී ඇති බවත් කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා (30 දා) පැවැසීය. පාර්ලිමේන්තුව...

ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය ඉවත් කිරීමට අදාලව මෙවර අයවැයෙන් කටයුතු කරන බවට රජය විසින් දිගින් දිගටම ප්‍රකාශ කරන ලදී එහෙත් මෙවර අයවැයෙන් ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිපාදනයක් වෙන් නොකිරීමට එරෙහිව ලංකා ගුරු සංගමය සංවිධනය කරන ලද නිහඩ විරෝධතාවයක්  අද (01 ) බත්තරමුල්ල  පාර්ලිමේන්තු වටරවු...

කෝවිඞ් 19 වෛරසය ආසාදනය වී මරණයට පත්වන්නන්ගේ  සිරුරු ආදාහනය කිරීමෙන් මුස්ලිම් ජාතිකයින්ගේ මූලික අයිතිවාසිකම් කඩවන බැවින් , එම වසංගතයට ගොදුරු වී මියගිය අයගේ සිරුරු ආදාහනය කළ යුතු බවට රෙගුලාසි පනවමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා මුස්ලිම් දේශපාලන පක්ෂ නායකයින් ,පාර්ලිමේන්තු මන්ත...

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක පවසන්නේ; නිෂ්කාශණ කටයුතු මන්දගාමී වීම හේතුවෙන් කොළඹ වරායේ ඇතිවී තිබෙන තදබදය විසඳීම සඳහා තවත් සතියක පමණ කාලයක් ගතවෙනු ඇති බවයි. මේ වනවිට; කොළඹ වරාය සේවකයන් 30ට ආසන්න පිරිසක් කොවිඩ් ආසාදනයට ගොදුරුවීම මෙම ප්‍රමාදය ස...

‍ෛකොවිඩ් -19 වෛරසයට එරෙහිව දේශීය ව නිෂ්පාදනය කළ ඖෂධය පිළිබඳ වැඩිදුර පරික්ෂණය රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුකිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අනුමැතිය ලබා දී තිබේ. කොවිඩ් මර්දනය පිළිබඳ ජනාධිපති කාර්යය සාධක බළකාය අද (01) රැස්වූ අවස්ථාවේ දී දේශීය ඖෂධය පිළිබඳ සායනික පර්යේෂණ කටයුතු...

අද (01) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 273 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වේ. ඒ අනුව, අද දිනය තුළ දී හඳුනාගත් මුළු ආසාදිතයින් ගණන 541ක් වේ. මිනුවන්ගොඩ - පෑලියගොඩ කොවිඩ් ප...

පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ බන්ධනාගාරවල තදබදය අවම කිරීමේ හදිසි තත්වයක් මතුව ඇති බැවින් ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රමවේදයක් සකස් කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට දැනුම් දී තිබෙනවා. නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිළධාරිනී රජයේ අධි නීතීඥ නිශා...

මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝට, බන්ධනාගාර නිලධාරීන් 04 දෙනෙකුට හා රැඳවියන් දෙදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මීගමුව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබෙනවා. ඒ කුමන්ත්‍රණය සහ බන්ධනාගාරය තුළට නීතිවිරෝධී ද්‍රව්‍ය රැගෙනයාමට අදාළව ව්‍යාජ ලේඛන සකස් ...

ඥාතීන් හා භාරකරුවන් ඉදිරිපත් නොවු, කොවිඩ් - 19 ආසාදිතව මියගිය අයගේ මළ සිරුරු රජයේ වියදමින් ආදාහනය කිරීම රජයේ වියදමින් සිදුකිරීමට නියමිතය. එවැනි මියගිය අයගේ මළ සිරුරු කිහිපයක් මේ වන විටත් රජයේ රෝහල්වල මෘත ශරීරාගාරවල එක් රැස්ව ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ස...

පාර්ලිමේන්තුවේ අයවැය තුන්වැනි වර කියවීමේ විවාදය ට එක්වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියේ බන්ධනාගාරයෙන් පලායාමට උත්සාහ දැරු රැඳවියන්ට වෙඩි තැබීම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධි මෙන්ම මානව හිමිකම් ගැන ඇගයීමක් ඇති රටකට සුද...

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසා සිටින්නේ කොළඹ නගර සීමාවේ සිදුකරනු ලබන කොවිඩ්19 වෛරස් පරීක්ෂණවලදී හමුවුන ආසාදිතයන් සංඛ්‍යාව අනෙක් පළාත්වලට සාපේක්ෂව ඉතා විශාල ප්‍රමාණයකින් වැඩිවී ඇති බවයි. මාලිගාවත්ත, ආදුරුප්පුවීදිය, වේල්ල වීදිය, මරදාන, වෑකන්ද වැනි ප්...

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සමස්ත ලංකා මහජන කොංග්‍රසය ඇතුළු පාර්ශ්වය 11ක් විසින් කොවිඩ්19 වෛරසය ආසාදනය හේතුවෙන් මිය යන පුද්ගලයන්ගේ මෘත ශරීර ආදාහනය කිරීමට නියෝග දෙමින් නිකුත් කළ පෙත්සම බල රහිත කරන ලෙස ඉල්ලමින් ගොනුකර තිබුණු පෙත්සමක් බල රහිත කිරීම...

ඉහළ නිලධාරියකුගේ අනිසි බලපෑම් හේතුවෙන් ආයෝජන මණ්ඩලයේ සභාපති සුසන්ත රත්නායක මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව දැනගන්නට ඇත. සුසන්ත රත්නායක මහතා යනු ජෝන් කීල්ස් ආයතනය ඇතුලු තවත් පෞද්ගලික අංශයේ ප්‍රකට සමාගම් රැසක සභාපති ඇතුලු ඉහළ තනතුරු දැරූවෙක් වන අතර ජනා...

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අතරතුර දෙමළ සිවිල් වැසියන් ඝාතනය කිරීම ඇතුළු යුද අපරාධ චෝදනා ගණනාවක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින බ්‍රිතාන්‍යයේ ‘කුලී හේවායන්’ පිළිබඳව එරට පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කරයි. බ්‍රිතාන්‍ය පෞද්ගලික ආරක්...

සිංගප්පූරු සමාගමක් සමඟ අනුබද්ධ ශ්‍රී ලංකාවට මහා පරිමාණයෙන් පාම් තෙල් ආනයනය කරන සමාගමක් විසින් පිරිපහදු නොකළ පාම් තෙල් නැව් දෙකක් හෙවත් දළ වශයෙන් මෙ.ටො 25000ක් ශ්‍රී ලංකාවට ආනයනය කිරීම සඳහා ඇනවුම්කොට ඇති බව වාර්තාවේ. එම නැව් ශ්‍රී ලංකාවට ළඟාවීමට පෙර දෙසැම්බර් මස අග භාගයේදී ...

තමා මහර බන්ධනාගාරයේ සිද්ධිය සම්බන්ධ කමිටු සාමාජිකත්වයෙන් ඉවත් කර වෙනත් අයෙකු පත් කරන්නැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා අධිකරණ අමාත්‍යවරයා වෙත දන්වා යවා ඇත. අධිකරණ අමාත්‍යවරයාගේ උපදෙස් මත අමාත්‍යංශ ලේකම් විසින් මෙම කමිටුව ඊයේ පත්කළේ විශ්‍ර...

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද කාලගුණ අනාවැකියකට අනුව; ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ත්‍රිකුණාමලයට ගිනිකොණ දෙසින් කි.මී. 590 ක් දුරින් ස්ථානගතව ඇත. මෙය ඉදිරි පැය 06 තුළදී "...

වත්මන් තත්ත්වය මත සාමාන්‍ය පෙළ විභාගය නියමිත දිනයට පැවැත්වීම සුදුසු නොවන බවත් විභාගය පැවැත්වෙන නව දිනයන් සති 06 කට පෙර දැනුම් දීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජි.එල්.පිරිස් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියි. දෙසැම්බර් මාසය පළමු සතිය වන විට අ.පො.ස (සාමාන...

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට අයත් විෂය පථයෙන් අතිවිශාල ප්‍රමාණයක් ඉවත් කිරීම හේතුවෙන් මේ වනවිට අමාත්‍යවරියගේ කාර්යභාරය කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කිරීම ඇතුළු කාර්යයන් කිහිපයකට සීමා වී ඇති බව වාර්තා වේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...