පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ බන්ධනාගාරවල තදබදය අවම කිරීමේ හදිසි තත්වයක් මතුව ඇති බැවින් ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රමවේදයක් සකස් කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට දැනුම් දී තිබෙනවා.
නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිළධාරිනී රජයේ අධි නීතීඥ නිශාරා ජයරත්න මෙනෙවිය කියාසිටියේ, අදාළ ක්‍රමවේදය දිවයින පුරා පිහිටා තිබෙන සියලුම බන්ධනාගාර වල රැඳවියන් සම්බන්ධයෙන් ලබන බ්‍රහස්පතින්දා දිනට ප්‍රථම සකස් කොට එය ලබන සඳුදා දින සිට ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස උපදෙස් ලබාදුන් බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...