මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝට, බන්ධනාගාර නිලධාරීන් 04 දෙනෙකුට හා රැඳවියන් දෙදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මීගමුව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබෙනවා.
ඒ කුමන්ත්‍රණය සහ බන්ධනාගාරය තුළට නීතිවිරෝධී ද්‍රව්‍ය රැගෙනයාමට අදාළව ව්‍යාජ ලේඛන සකස් කිරීම යන චෝදනා යටතේයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...