පාර්ලිමේන්තුවේ අයවැය තුන්වැනි වර කියවීමේ විවාදය ට එක්වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියේ බන්ධනාගාරයෙන් පලායාමට උත්සාහ දැරු රැඳවියන්ට වෙඩි තැබීම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධි මෙන්ම මානව හිමිකම් ගැන ඇගයීමක් ඇති රටකට සුදුසු දෙයක් නොවන බවයි.
එහිදී අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරණු ලැබුවේ, මහර බන්ධනාගාර රැඳවියන්ගේ ප්‍රධානම ඉල්ලීම වූයේ කොරෝනා පරීක්‍ෂණ සිදු කර ආසාදිතයන් ප‍්‍රතිකාර සදහා යොමු කිරීම බවත් එම ඉල්ලීම දිගින් දිගටම කළ ද විසඳුමක් ලබා නොදීම නිසා යම් නොසන්සුන්තාවයන් ඇති වූ බවත්ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...