ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සමස්ත ලංකා මහජන කොංග්‍රසය ඇතුළු පාර්ශ්වය 11ක් විසින් කොවිඩ්19 වෛරසය ආසාදනය හේතුවෙන් මිය යන පුද්ගලයන්ගේ මෘත ශරීර ආදාහනය කිරීමට නියෝග දෙමින් නිකුත් කළ පෙත්සම බල රහිත කරන ලෙස ඉල්ලමින් ගොනුකර තිබුණු පෙත්සමක් බල රහිත කිරීමට අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඇතුළු විනිසුරු මඩුල්ල පියවර ගෙන තිබෙන බව වාර්තාවේ.
ගැසට් නිවේදනය බලරහිත කිරීමට හැකියාවක් ශ්‍රේෂ්ඨාධිකරණයට නැති බව තම තීරණය ප්‍රකාශයට පත් කරමින් පෙත්සම සලකා බැලූ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඇතුළු විනිසුරු මඩුල්ල පවසා ඇති බව වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...