ඉහළ නිලධාරියකුගේ අනිසි බලපෑම් හේතුවෙන් ආයෝජන මණ්ඩලයේ සභාපති සුසන්ත රත්නායක මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව දැනගන්නට ඇත.
සුසන්ත රත්නායක මහතා යනු ජෝන් කීල්ස් ආයතනය ඇතුලු තවත් පෞද්ගලික අංශයේ ප්‍රකට සමාගම් රැසක සභාපති ඇතුලු ඉහළ තනතුරු දැරූවෙක් වන අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ධූරයට පත්වීමෙන් අනතුරුව සිදු කළ පළමු පත්වීම් කිහිපය අතර සුසන්ත රත්නායක මහතාගේ පත්වීමද විය.
නමුත්; ඒ මහතා මෙසේ සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී ඇත්තේ, පසුගිය කාලය පුරාම ඉහළ නිලධාරියකුගෙන් එල්ල වූ බලපෑම් හේතුවෙන් බවයි වාර්තා වන්නේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...