විල්පත්තු විනාශයටත් එහා යන මහා විනාශයක් නිල්ගල රක්ෂිතයේ සිදු වන බව වාර්තා වේ. බුද්ධදාස රජතුමාගේ මහා ඔසු උයන යැයි සැලකෙන නිල්ගල රක්ෂිතයේ මේ වනවිට සියගණනක් බෝගස් ගිනිතබා, මහා දාගැබ් පවා පස් පුරවා විනාශ කර ඇතැයි වාර්තාවෙයි. මාරුවෙන් මාරුවට එන දේශපාලකයෝ තමන්ගේ ඡන්ද පදනම වෙනුවෙන් බිලිදුන්, රහතන්...
මේ වන විට රටේ මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති මහඔය පොල්ලෙබැද්ද ගලවනයාය ප‍්‍රදේශයේ සිදුවෙමින් පවතින පාරිසරික විනාශය පිළිබඳව කරුණු අධ්‍යයනය කිරීම සඳහා දඹාන ආදිවාසීන්ගේ නායක වනස්පති ඌරුවරිගේ වන්නියලැත්තෝ ප‍්‍රමුඛව පරිසර යුක්ති කේන්ද්‍රයේ සභාපති නීතිඥ රවීන්ද්...
අද ජනාධිපති කාර්යාලයේ පැවති දෛනිකව රැස්වන කොවිඩ් කමිටු රැස්වීමේදී; හෙට (23) අලුයම 2.00 සිට නැවත දැනුම් දෙන තුරු එක්සත් රාජධානියේ සිට මෙරටට ඇතුළු වන සියලු ගුවන් ගමන් අත්හිටුවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබේ. එම රැස්වීමේදී එංගලන්තයේ පැතිරෙන නව කොවිඩ් වෛරස් ප්‍රභේදය හා එහි ව්...
කැබිනට් ප්‍රකාශක ඇමැති රමේෂ් පතිරණ මහතා අද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පවසා සිටියේ කොරෝනා වෛරසය මැඩලීම සදහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිෂ්පාදනය කරණ ලද දේශීය ඖෂධයට ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුවේ අනුමැතිය ලැබී ඇති බවයි. මේ වන විටත් ධම්මික බංඩාර ...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ඇමැති දයාසිරි ජයසේකර මහතා පවසා සිටින්නේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීමට තම පක්ෂය විරුද්ධ බවයි. දයාසිරි මහතා වැඩිදුරටත් පවසා සිටින්නේ මේ සම්බන්ධයෙන් ඉදිරි සතියේදී පක්ෂය අභ්‍යන්තරයේ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි. විදේශීය ආයෝජන අවශ්...
සිවිල් ගුවන්සේවා අධිකාරිවරයා විසින් දෙසැම්බර් 19 වෙනිදා නිකුත් කළ නිවේදනයට අනුව 2021 ජනවාරි 31 දක්වා වානිජ ගුවන් යානා සඳහා ශ්‍රී ලංකාවට පැමිණීම තහනම් බව ප්‍රකාශ වේ. ඒ අනුව කටුනායක සහ මත්තල යන ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ගුවන් තොටුපලවලට මගී ගුවන් යාම පැමිණීම තහනම් වේ. කෙසේ ව...
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කළ නිවේදනයකට අනුව කොරෝනා ආසාදිත තවත් පුද්ගලයන් 05 දෙනකු මිය ගිය බව වාර්තාවී තිබේ. එම මියගිය පුදගලයන් 5 දෙනාත් සමඟ මෙරට කොරෝනා ආසාදනයෙන් මිය ගිය පිරිස 181ක් දක්වා ඉහළ ගොස් ඇති බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. මිය ග...
සීමාසහිත පරන්තන් කෙමිකල්ස් සමාගම මගින් දේශීය අවශ්‍යතාවය සඳහා යූරියා නිෂ්පාදනය කිරීමට කර්මාන්ත අමාත්‍යංශය සූදානම් වෙයි. එමගින් වාර්ෂිකව යූරියා ආනයනය කිරීම සඳහා වැය කරන රුපියල් බිලියන විසි හයක මුදල ඉතිරි කර ගැනීම අරමුණු කර ඇත. මෙරට වාර්ෂික යූරියා පොහොර අවශ්‍යතාවය මෙට්...
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ඉල්ලා සිටින්නේ ජනවාරි මස 01 වන දින තෙක් බස්නාහිර පළාත හුදෙකලා කරන ලෙස බව වාර්තාවේ. තවද ඔවුන් අවධාරණය කරනු ලබන්නේ කොරෝනා වෛරසය පැතිරීම අවම කිරීම වෙනුවෙන් සෙසු දිස්ත‍්‍රික්ක සඳහාද සංචරන සීමා පැනවීම බවද වාර්තාවේ. ඔවුනට අනුව කොළඹ නගර සභාව ආශ්...
පඬියන් අහන්නෙ පැණිය පරීක්‍ෂා කිරීමට බටහිර වෙදකමේ නැති විධියක් අපට තියෙනවාද කියල. අපි පැණිය පරීක්‍ෂා කරල තියෙන්නෙ. වෙද මහතා ගිය මාර්තුවේ ඉඳන් පැණිය දෙනවා. ඒකෙන් හොඳක් මිස නරකක් වෙලා නැහැ. අත්දුටුවයි. ප්‍රත්‍යක්‍ෂයි. ඒකට ඇතැම් බටහිර වෙද මහත්වරුනුත් සාක්කි කියනව...
ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) විසින් උණ දැව ආශ්‍රිත කර්මාන්ත දාමය (Industry Chain Line) ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානයේ (UNIDO) අනුග්‍රහයෙන් ආරම්භ කළ “උණ දැව ආශ්‍රිත පුහුණු සහ සංවර්ධන මධ්‍යස්ථානය” (21) කටුබැද්ද ලක්සල පරිශ්&...
කොවිඩ් වැළඳී මියගිය මුස්ලිම් ජාතිකයින්ගේ සිරුරු භූමදානය සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් ලබාදෙන තෙක් එම මළ සිරුරු සිසිල් කළ කන්ටේනර් තුළ තැන්පත් කිරීමට ඉදිරිපත් කළ යෝජනාවට අදාළව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි වෙත ලිපියක් යොමුකර තිබේ....
එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය මූළික වෙමින්; ලබන මාර්තු මාසයේදී ජිනීවා නුවරදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) 46 වන සභා රැස්වීමේදී ඇමරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් ඉදිරිපත් කිරීමට සූදානම් වන බවට වාර්තා වෙනවා. වාර්තා වන අන්දමට යෝජනාව පිළි...
මහියංගනය අලුත්තරගම විරානගම ගම්මානයට ඊයේ (21) දින සහ පෙරේදා (20) දින අවස්ථා කිහිපයකදී ධාරාණීපාත වැසි සමඟ මාළුන්ද වැටී තිබේ.
ප්‍රදේශවාසීන් පවසන්නේ එම ප්‍රදේශයේ මෙතෙක් දැක නොමැති මාළු විශේෂයක් මෙලෙස වැස්ස සමඟ බිමට වැටී ඇති බවය.
- දෙරණ පුවතක් ඇසුරෙනි -
ජපාන රජයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආරාධනය පරිදි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා Zoom වීඩියෝ තාක්ෂණය ඔස්සේ ’ආසියාවේ අපට පොදු ප්‍රජාතන්ත්‍රවාදී අගයන්’’ නම් ජාත්‍යන්තර සමුළුවේ ප්‍රධාන දේශනය පැවැත්වීය.
ජපාන ආග්‍රාමාත්‍ය සුගා යොශිහිදේ ...‘’ආසියාවේ අපට පොදු ප්‍රජාතන්ත්‍රවාදී අගයක්’’ ජාත්‍යන්තර සමුළුවේ ප්‍රධාන දේශනය හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිදු කරයි
December 22, 2020 6:10 am
කොවිඩ්-19 වයිරසය ආසාදිත මව්වරුන් විසින් බිහිකරන දරුවන්ගේ ශරීර තුළ එම වයිරසයට එරෙහි ප්‍රතිදේහ පවතින බවට සිංගප්පූරු පර්යේෂකයින් පිරිසක් විසින් අනාවරණය කර තිබේ. ගර්භනී කාන්තාවන්ට වෛරසය ආසාදනය වූවද බරපතළ රෝගී තත්ත්වයක් පෙන්නුම් නොකරන බව එම පර්යේෂකයින් පවසයි. ගර්භනී කාන්තාවන් පිරිසක් යොදා...
පළමු ශ්‍රේණියේ සිට 5 වැනි ශ්‍රේණිය දක්වා අධ්‍යයන කටයුතු ජනවාරි මස 11 වැනි සඳුදා සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ජි.එල්.පීරිස් මහතා පැවසීය. බස්නාහිර හා හුදකලා කර ඇති ප්‍රදේශ හැර අනෙකුත් ප්‍රදේශවල පමණක් මෙලෙස පාසල් ආරම්භ කරන බව අමාත්‍යවර...
කිරිවලට පාම් තෙල් එකතුකොට සංයුතිය වෙනස් කොට නිපදවන පිටි කිරි වර්ග හඳුනා ගැනීම සඳහා අප රටේ පනවා ඇති ප‍්‍රමිතීන් අනුව සිදු කෙරෙන පරීක්ෂණවලින් හඳුනාගත හැක්කේ මේදයෙන් 40% කට වඩා පාම් තෙල් තිබේ නම් පමණි. ඒ නිසා සාමාන්‍යයෙන් 30 - 40% ප‍්‍රමාණයකට පාම්තෙල් එකතු කොට අ...
එළඹෙන ජනවාරි 1 වැනිදා දක්වා බස්නාහිර පළාත හුදෙකලා කරන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කර තිබේ. සෙසු දිස්ත්‍රික්ක සඳහා සංචරණ සීමා පනවන ලෙසද මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන් මෙහිදී ඉල්ලා තිබේ. කොළඹ නගර සභාව ආශ්‍රිත ප්‍රදේශ කොරෝන වයිරසය ව්...
පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා වෙත අද (21) දින පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ එහි මුස්ලිම් සේවයේ කටයුතු අන්තවාදයට උඩගෙඩි දෙන අයුරින් සිදුවන බවයි. තමන් වහන්සේ ඇතුළු පිරිසක් පසුගිය වර්ෂයේ පාස්කු ඉරුදින ප්‍රහාරයට පෙර ද ම...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...