මහියංගනය අලුත්තරගම විරානගම ගම්මානයට ඊයේ (21) දින සහ පෙරේදා (20) දින අවස්ථා කිහිපයකදී ධාරාණීපාත වැසි සමඟ මාළුන්ද වැටී තිබේ.
ප්‍රදේශවාසීන් පවසන්නේ එම ප්‍රදේශයේ මෙතෙක් දැක නොමැති මාළු විශේෂයක් මෙලෙස වැස්ස සමඟ බිමට වැටී ඇති බවය.
– දෙරණ පුවතක් ඇසුරෙනි –
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...