පළමු ශ්‍රේණියේ සිට 5 වැනි ශ්‍රේණිය දක්වා අධ්‍යයන කටයුතු ජනවාරි මස 11 වැනි සඳුදා සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ජි.එල්.පීරිස් මහතා පැවසීය.
බස්නාහිර හා හුදකලා කර ඇති ප්‍රදේශ හැර අනෙකුත් ප්‍රදේශවල පමණක් මෙලෙස පාසල් ආරම්භ කරන බව අමාත්‍යවරයා කීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...