දේශීය පුවත්

විල්පත්තු විනාශයටත් එහා යන මහා විනාශයක් නිල්ගල රක්ෂිතයේ සිදු වන බව වාර්තා වේ.

බුද්ධදාස රජතුමාගේ මහා ඔසු උයන යැයි සැලකෙන නිල්ගල රක්ෂිතයේ මේ වනවිට සියගණනක් බෝගස් ගිනිතබා, මහා දාගැබ් පවා පස් පුරවා විනාශ කර ඇතැයි වාර්තාවෙයි.

මාරුවෙන් මාරුවට එන දේශපාලකයෝ තමන්ගේ ඡන්ද පදනම වෙනුවෙන් බිලිදුන්, රහතන් වහන්සේලා පවා වැඩ සිටි මෙම භූමිය දීර්ඝ කාළයක් තිස්සේ මේ ආකාරයෙන් විනාශයට පත්වෙමින් තිබෙන බව ප්‍රදේශවාසීන් පවසයි.

තබන අඩියක් පුරා අතිදුර්ලඹ ඖෂධ දහස් ගණනකින් සපිරි මේ භූමිය අද වන විට බඩ ඉරිඟු හේනක් බවට පත් වෙමින් තිබෙන ආකාරය ඉතා හද කම්පා කරවන සුලුයි.

වටිනාකම කවදාවත් ගණනය කරන්න බැරි මෙම අග්‍රගණ්‍ය රක්ෂිතය විවිධ අයගේ දේශපාලන උවමනාකම් වලට එක එක ස්වරූප වලින් විනාශ කරමින් පවතින අතර
තව නොබෝ කලකින් නැති වෙලාම යාවි. පින්තූර වලින් පමණක් අපේ දරුවෝ ඖෂධ වනාන්තරයක් කියන්නේ මොකක්ද කියලා දැන ගනීවි.

සංජය ප්‍රදීප්
GREEN PROJECT API



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More