දේශීය පුවත්

පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා වෙත අද (21) දින පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ එහි මුස්ලිම් සේවයේ කටයුතු අන්තවාදයට උඩගෙඩි දෙන අයුරින් සිදුවන බවයි.

තමන් වහන්සේ ඇතුළු පිරිසක් පසුගිය වර්ෂයේ පාස්කු ඉරුදින ප්‍රහාරයට පෙර ද මෙවැනි අන්තවාදී කටයුතු පිළිබඳව අනතුරු ඇඟවූ නමුත් ඒ සම්බන්ධයෙන් කිසිවකුත් ගණන් නොගැනීම මතක් කර දුන් බවත් යළිත් එවැනි තත්ත්වයක් ඇතිවීමට ඉඩ නොතැබීමට වගබලා ගැනීම වගකිවයුත්තන්ගේ වගකීමක් බව පෙන්වා දුන් බවත් කෙසේ වුවද මෙවර පැමිණිල්ල සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය පියවර ගන්නා බවට සභාපතිවරයා විසින් පොරොන්දු වූ බව ද උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කර සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More