දේශීය පුවත්

පඬියන් අහන්නෙ පැණිය පරීක්‍ෂා කිරීමට බටහිර වෙදකමේ නැති විධියක් අපට තියෙනවාද කියල. අපි පැණිය පරීක්‍ෂා කරල තියෙන්නෙ.

වෙද මහතා ගිය මාර්තුවේ ඉඳන් පැණිය දෙනවා. ඒකෙන් හොඳක් මිස නරකක් වෙලා නැහැ. අත්දුටුවයි. ප්‍රත්‍යක්‍ෂයි. ඒකට ඇතැම් බටහිර වෙද මහත්වරුනුත් සාක්කි කියනවා.

පඬියන් බටහිර පොතපතින් කෑලි අහුලන් සායනික නැහැසුම් ගැන අහනවා. ඒකෙ ඇති අමුතු කතාවක් නැහැ. යම් නියැදි තෝරා ගෙන පැණිය නියැදියෙ එක්කොටසකටත් පැණිය වගේ තවත් දියරයක් අනෙක් කොටසටත් දෙනව. දීල හොඳ වෙනව ද නැත් ද වෙන මොකුත් වෙනව ද කියල බලනව (නිරීක්‍ෂණය කරනවා). මේව සම්පරීක්‍ෂණ.

අපේ ක්‍රමයෙ අර පැණිය වගේ දියරයක් තවත් කොටසකට දෙන එක දකින්නෙ නැහැ. අර රාමනුජන් හාඩිගෙන් ඇහුව වගේ දෙවියන්ගෙ වචනයට සාධන මොනවට ද? රෝගීන් එනවා. ප්‍රතිකාර කරනවා. ලෙඩේ හොඳ වෙනව නම් වැඩේ යනවා.

මේ බව සදහන් කරන්න‍ෙ සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබු ලිපියකිනි

එම ලිපිය පහත පරිදි වේ

පැණියට තවත් පරීක්‍ෂා මොනවට ද?



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More