පශ්චාත් කොවිඩ් තත්වයන් ළමයින් සහ තරුණ පිරිස් අතර බොහෝවිට වාර්තාවන බව කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන පවසනවා. ඔහු කියා සිටියේ මද රෝග ලක්ෂණ හෝ කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වූ අයෙකුට සති හතරකට පසුව හෝ ඊට වැඩි කාලයකට පසු රෝග ලක්ෂණ පෙන්වන්නේ නම් එය, පශ්චාත් කොවිඩ් තත්වය ...
කිරි පිටි ආනයන සමාගම් සහ මුදල් අමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවකින් පසු දේශීය වෙළඳපොලේ කිරි පිටි කිලෝ ග්‍රෑම් එකක මිල රුපියල් 200කින් ඉහළ නැංවීම සඳහා මුදල් අමාත්‍යංශය විසින් අවසර ලබාදී ඇති බව වාර්තාවේ. කෙසේ වුවද මුදල් අමාත්‍යංශය හා කිරි පිටි ආනයන සමාගම් අතර පැවැති සාක...
ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතා ජාතික පුවත් පතකට ලිපියක් ලියමින් පවසා සිටින්නේ මහ බැංකු කොල්ලය මගින් රජයට සිදු වූ සෘජු මූල්‍යමය පාඩුව මිලියන 15000ක් බවට සඳහන් වුවද සීනි බදු කොල්ලය මගින් සිදු වූ පාඩුව එමෙන් දෙගුණයක් බවයි. ඊට අමතරව මහ බැ...
කෙරවලපිටිය 'යුගදනවි' විදුලිබලාගාරයේ කොටස් වලින් සියයට හතළිහක් ඇමෙරිකානු සමාගමකට පවරමින් රජය ක්‍රියාත්මක කිරීමට යන ව්‍යාපෘතිය තුළින් රටේ සවෛරීත්වය සහ බලශක්ති සුරක්ෂිතතාව අනතුරකට පත් විය හැකි බව කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී.වීරසිංහ මහතා ඊයේ (16) වෙන...
විශ්ව විද්‍යාල කඩිනමින් විවෘත කිරීමට සැලසුම් කර ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි. අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයින් සඳහා කොවිඩ් මර්දන එන්නත් දෙකම ලබාදී විශ්වවිද්‍යාල විවෘත කිරීමට සැලසුම් කර ඇතැයි විශ්වවිද්‍යාල ප්Ȁ...
මේ වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක්හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා පිටත්ව ගොස් තිබීමත්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තවමත් ඉතාලියේ රැඳී සිටීමත් හේතුවෙන් කථානායක මහින්ද යාපා අබෙිවර්ධන මහතා ශ්‍රී ලංකාවෙි තා...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව ඔහුට සමීප ආරංචි මාර්ග තහවුරු කරයි. ජනාධිපතිවරයා ගේ ඉල්ලීමකට අනුව සමරසිංහ මෙලෙස ඉල්ලා අස්වීමට නියමිත අතර ඔහ...
අමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ 76 වන මහ මණ්ඩල සැසිවාරයට සහභාගීවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (18) අළුයම දිවයිනෙන් පිටත්ව ගිය බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. ජනාධිපතිවරයා දිවයිනෙන් බැහැරව විදේශ සමුළුවකට සහභාගී වන සහ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ ...
මහ බැංකු බැඳුම්කර චෝදනාවන්ට අදාළ ලිපිගොනු භාරව සිටි ශ්‍රී ලංකා මහා බැංකු මූල්‍ය මණ්ඩල ලේකම් කේ.එම්.ඒ.එන්. දවුලගල වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත් කර ඇති බව වාර්තා වනවා. ඒ ශ්‍රී ලංකා මහ බැංකුවේ නව මහබැංකු අධිපති ලෙස ආචාර්ය අජිත් නිවාඩ් කබ්රාල් පත් වී දිනකට ප...
බන්ධනාගාර කළමනාකරණ හා සිරකරු පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් වූ ලොහාන් රත්වත්තේ මහතාට එල්ල වී ඇති චෝදනා අතිශය සාපරාධී ක්‍රියාවක් නිසා ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය දැරීමට හෝ විශ්වාසවන්ත පුද්ගලයකු නොවන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කර...
වර්තමාන ආණ්ඩුවේ පාප කර්ම වලට දායක නොවුණා යැයි සිත හදා ගැනීමට උගතුන් බුද්ධිමතුන් තනතුරුවලින් ඉල්ලා අස් වෙමින් ඇතැයි පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ සඳහන් කරති. තමන්ගේ ආත්ම ගෞරවය රැක ගැනීමට ඉල්ලා අස්වීම හැර ඔවුන්ට විකල්පයක් නැතැයි ද උන්වහන්සේ පවසති. ආණ්ඩුවට ජනතාව විසින් බලය වසර පහකට පමණක් ල...
මාර්ගගත ක්‍රම ඔස්සේ දරුවන්ට ඉගැන්වීම්වල නිරතව සිටින පාසල් ගුරුවරුන්ට එල්ලවන තර්ජන සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇත. ගුරු වර්ජනය පැවතියත් ඇතැම් පාසල් ගුරුවරු ඉගැන්වීම් කටයුතුවල නිරතව සිටින බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කරයි. එසේ ඉගැන්වීම්වල නිරතව ස...
ශ්‍රී ලංකාවේ රාජ්‍යයට මානව හිමිකම් සමුළුව හරහා එල්ලවන චෝදනාව මානව හිමිකම් උල්ලංඝනය කිරීම බව පවසන මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ ඊට තවත් අළුත් අභූත චෝදනාවක් එල්ල කරමින් සිටින බවත්ය. ඒ අනුව 2019 වසරේ එල්ල කළ පාස්කු ප්‍රහාරය වත්මන් ආණ්ඩුව බලයට පත්වීමට අදාළ වට පිටාව සකසා ගැනීමට ...
දැනට සහල් සඳහා පනවා ඇති පාලන මිල නැවත සංශෝධනය කිරීමට පාරිභෝගික ආරක්ෂණ සමුපකාර අමාත්‍යාංශයේ අවධානය යොමුවී ඇති බව වාර්තා වේ. කැකුලු සහ නාඩු සහල් පාලන මිලෙහි වෙනසක් නොකිරීමටත් සම්බා හා කීරි සම්බා වල මිල පමණක් සංශෝධනය කිරීමටත් පාරිභෝගික ආරක්ෂණ සමුපකාර අමාත්‍යාංශය සලකා බලමින් සිටින බව...
පසුගියදා ජිනීවා මානව හිමිකම් සමුළුවට විදේශ අමාත්‍යය ජී එල් පීරිස් මහතා ඉදිරිපත් කළ කථාව හොඳ ප්‍රවේශයක් බව ගෝලීය ශ්‍රී ලාංකික සංසදය පවසයි.එහි විධායක කමිටු ලේකම් යසස් ධර්මදාස මහතා ලංකා ලීඩ් වෙත ලිපියක් ලියමින් මේ බව ප්‍රකාශ කර සිටියි. කෙසේ වුවද යසස් ධර්මදාස මහතා සිය ල...
පසුගියදා හිරු රූපවාහිනි නාලිකාවේ සලකුන වැඩසටහන්ට සහභාගිවෙමින් සමස්ත ලංකා ජමයතුල් උලමා සභාවේ රැස්වීමක සඬ පට පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි විසින් හෙලිකිරීමත් සමගම මේ වනවිට මුස්ලිම් සමාජය තුල කැළඹීමක් ඇතිවී ඇති බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් ,සමස්ත ලංකා ජමයතුල් උලමා සභාව විසින් මාධ්‍ය...
රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ විසින් බන්ධනාගාර රැඳවියන්ට එල්ල කළ තර්ජන සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් 'සාක්ෂිකරුවන් හා වින්දිතයින් ආරක්ෂා කිරිමේ ජාතික අධිකාරිය'ට ඊයේ (16) පස්වරුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
මේ මොහොතේ මැතිවරණයක් තැබීමේ සුදුසු අවස්ථාවක් නොවන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි.
නමුත් සමගි ජන බලවේගය පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා කියා සිටියේ මේ මොහොතේ රජය විසින් ජනමත විචාරණයක් කැදවිය බවයි.
එකී මතය බැහැර කරමින් චම්පික රණවක මහ...මේ අවස්ථාවේ මැතිවරණ තැබීමේ කාරණයක් තැබීම සුදුසු නෑ-සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක
September 17, 2021 4:00 pm
වයස අවුරුදු 15-19 අතර වයස් කාණ්ඩයට ෆයිසර් එන්නත ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පැවති කොවිඩ් කාර්ය සාධක බලකා රැස්වීමේදී උපදෙස් දී තිබේ.
අවුරුදු 12ට වැඩි ආබාධ සහිත දරුවන් සඳහා ද මෙහිදී ෆයිසර් එන්නත්කරණය සිදුකෙරෙනු ඇත.
මේ වන විට රාජසන්තක කර ඇති “පාස්කු ඉරිදා අමානුෂික ක්‍රියාදාමයට” සම්බන්ධ වූ ‘ඊබ්‍රාහිම් පවුලට’ අයත් තඹ කම්හල, අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් මගින් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය යටතට ගෙන එමඟින් මෙරට තඹ ආශ්‍රිත කර්මාන්තයන්ට අවශ්‍ය නිෂ්පාදන සපයා දෙන ස්ථානයක් බවට පත් ...පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ඊබ්‍රාහීම් පවුලේ තඹ කම්හල ඇමති විමල් යටතට
September 17, 2021 12:26 pm
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...