ශ්‍රී ලංකාවේ රාජ්‍යයට මානව හිමිකම් සමුළුව හරහා එල්ලවන චෝදනාව මානව හිමිකම් උල්ලංඝනය කිරීම බව පවසන මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ ඊට තවත් අළුත් අභූත චෝදනාවක් එල්ල කරමින් සිටින බවත්ය. ඒ අනුව 2019 වසරේ එල්ල කළ පාස්කු ප්‍රහාරය වත්මන් ආණ්ඩුව බලයට පත්වීමට අදාළ වට පිටාව සකසා ගැනීමට සැලසුම්සහගතව කළ ප්‍රහාරයක් ලෙස හැඟවෙන මත ප්‍රචාරය විවිධ පාර්ශවයන් විසින් එල්ලකරමින් සිටින බවද උන් වහන්සේ පෙන්වා දුන්හ. ඊයේ පැපිලියාන සුනේත්‍රා දේවී පිරිම්වෙණේ පැවැත්වුණු මාධ්‍යය සාකච්ඡාවකට එක් වෙමින් උන්වහන්සේ මෙසේ පැවසූහ. උන්වහන්සේ මාධ්‍යය සාකච්ඡාවෙදී ඉදිරිපත් කළ සම්පූර්ණ මාධ්‍යය කථාව පහතින්…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...