දේශීය පුවත්

පසුගියදා ජිනීවා මානව හිමිකම් සමුළුවට විදේශ අමාත්‍යය ජී එල් පීරිස් මහතා ඉදිරිපත් කළ කථාව හොඳ ප්‍රවේශයක් බව ගෝලීය ශ්‍රී ලාංකික සංසදය පවසයි.එහි විධායක කමිටු ලේකම් යසස් ධර්මදාස මහතා ලංකා ලීඩ් වෙත ලිපියක් ලියමින් මේ බව ප්‍රකාශ කර සිටියි.

කෙසේ වුවද යසස් ධර්මදාස මහතා සිය ලිපිය මගින් අනාවරණය කරන්නේ ජී එල් පීරිස් මහතා ජීනීවා මානව හිමිකම් සංවිධානයේ 48 වන මහ සමුළුවට ඉදිරිපත් කළ කථාව තුළ කිසිදු අයුරකින් චෝදනාවට ලක්වී සිටින රණ විරුවන් 57 දෙනා වෙනුවෙන් ස්වාභාවික යුක්තිය ඉල්ලීමක් නොකිරිමට වග බලාගෙන ඇති බවයි.

ඒ අනුව ඒ මහතා අවධාරණය කරන්නේ රණ විරුවන් වෙනුවෙන් ස්වභාවික යුක්තිය ඉල්ලීම ලබන මාර්තු මසට පෙර මානව හිමිකම් කොමිසමේ විශේෂ සැසියකට යොමුකළ යුතු බවත් ඒ සඳහා යුහුසුළුව රජය ක්‍රියාත්මක විය යුතු බවත්ය. යසස් ධර්මදාස මහතා ලියූ ලිපිය පහතින්…

ජී එල් පීරිස් මැතිතුමනි, කතාව නම් හොඳයි හැබැයි රණ විරුවන් වෙනුවෙන් ස්වභාවික යුක්තිය ඉල්ලීම වහාම කළ යුතුයි-යසස් ධර්මදාස ලේකම්, ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුව



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More