දේශීය පුවත්

මාර්ගගත ක්‍රම ඔස්සේ දරුවන්ට ඉගැන්වීම්වල නිරතව සිටින පාසල් ගුරුවරුන්ට එල්ලවන තර්ජන සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇත.

ගුරු වර්ජනය පැවතියත් ඇතැම් පාසල් ගුරුවරු ඉගැන්වීම් කටයුතුවල නිරතව සිටින බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කරයි.

එසේ ඉගැන්වීම්වල නිරතව සිටින ගුරුවරුන්ට ඉගැන්වීම්වල නිරතනොවන ලෙසට බලපෑම් කරන්නේ නම් හෝ තර්ජනය කරන්නේ නම් වහාම ඒ ගැන 119 හදිසි ඇමතුම් අංශයට හෝ ළගම ඇතිිපොලීසියට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා සදහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More