දැනට සහල් සඳහා පනවා ඇති පාලන මිල නැවත සංශෝධනය කිරීමට පාරිභෝගික ආරක්ෂණ සමුපකාර අමාත්‍යාංශයේ අවධානය යොමුවී ඇති බව වාර්තා වේ.
කැකුලු සහ නාඩු සහල් පාලන මිලෙහි වෙනසක් නොකිරීමටත් සම්බා හා කීරි සම්බා වල මිල පමණක් සංශෝධනය කිරීමටත් පාරිභෝගික ආරක්ෂණ සමුපකාර අමාත්‍යාංශය සලකා බලමින් සිටින බවද වර්තා වේ.
ඒ අනුව සම්බා කිලෝවක් රුපියල් 103 සිට 120 දක්වාත් කීරි සම්බා කිලෝවක් 125 සිට 145 දක්වාත් ද වැඩි කිරීමට යෝජිත බව වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...