දේශීය පුවත්

ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතා ජාතික පුවත් පතකට ලිපියක් ලියමින් පවසා සිටින්නේ මහ බැංකු කොල්ලය මගින් රජයට සිදු වූ සෘජු මූල්‍යමය පාඩුව මිලියන 15000ක් බවට සඳහන් වුවද සීනි බදු කොල්ලය මගින් සිදු වූ පාඩුව එමෙන් දෙගුණයක් බවයි. ඊට අමතරව මහ බැංකු කොල්ලකරුවන් උපයාගත් අයුතු ලාභයෙන් මිලියන 12000ක් පමණ ආණ්ඩුව විසින් ගිණුම්වල රඳවා ගෙන ඇති බවද ඒ මහතා පෙන්වා දේ.වසන්ත බණ්ඩාර මහතාට අනුව මහ බැංකු මංකොල්ලයෙන් රජයට අහිමි වන්නේ රුපියල් මිලියන 3000ක් පමණ මුදලකි.එහෙත් සීනි කොල්ලකරුවෝ නිදැල්ලේ තම නීති විරෝධී ලාභය භුක්ති විඳින අතර තවත් අමතර ලාභයක් සඳහා තොග සැඟවීම මගින් මිල වැඩිකිරීමක්ද ඉල්ලා සිටින බවද ඒ මහතා පෙන්වා දේ.

සීනි කොල්ලය සහ මහබැංකු කොල්ලය

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More