දේශීය පුවත්

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස හත් වතාවක් හා ජනාධිපති ලෙස එක් වතාවක් ඉන්දියාව සමග අත්සන් කළ එකඟතා ගිවිසුම් සහ ඒකාබද්ධ ප්‍රකාශ අතරින් බරපතළම පවාදීම සිදුකරන්නේ ජුලි 21 ඇතිකරගත් එකඟතාවයන් මගින් බව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරයි. එක් එක් අවස්ථාවල රනිල් වික්‍රමසි...

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැඳවූ සර්ව පාක්ෂික සමුළුව අද (26) පැවැත්වීමට නියමිතව ඇති අතර, මේ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයින් සහ ස්වාධීන කණ්ඩායම් නායකයින් වෙත ඇරයුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. එම සර්වපාක්ෂික සමුළුවේදී ජාතික සංහිඳියා වැඩසටහන සම...

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කිරීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා එකඟ වී ඇතැයි දෙමළ ජාතික සන්ධානයේ එම්. ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයා ඇතුළු දෙමළ බෙදුම්වාදීන් පවසන විට අද ජාතික ජන බලවේගයේ නායකයන් ඒ පිළිබඳව තම මතය නොකියා සැඟවෙන බවත් ඔවුන්ට ඒ පිළිබ...

කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ මහතා විසින් පසුගිය 23වැනිදා සිදුකරන ලද ප්‍රකාශයක් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ප්‍රතික්ෂේප කර තිබේ. එමගින් වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ කැනඩා අග්‍රාමාත්‍යවරයා සිය ප්‍රකාශය මගින් දෙමළ ජන...

බිත්තරයක් සඳහා පනවා තිබූ පාලන මිල අද (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත්කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. ඊට අදාළ ගැසට් නිවේදනය අද මධ්‍යම රාත්‍රියේ නිකුත් කිරීමට නියමිතය.

ජනතාවට අර්බුද විනිවිද දැකීමට, දේශපාලන අවබෝධය ලබාදීම පිණිස ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා විසින් මීට අඩසියවසකට පමණ පෙර රචිත “ද්විඝටනාත්මක භෞතිකවාදය” සහ “වානරයාගෙන් මිනිසා කරා පරිවර්තනය වීමෙහිලා ශ්‍රමය ඉටුකළ මෙහෙවර(පරිවර්තන)“ යන කෘතීන් ද්විත්වය අද(25) දිනකොළඹ 07, නිදහස්...

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ රිට් පෙත්සම යළි විභාගයට ගැනීමට අභියාචනාධිකරණය දින නියම කර තිබේ. පෙත්සමේ තීන්දුව අද (25) අභියාචනාධිකරණය සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් ...

ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තර අද (25) සිට සතොස සහ සුපිරි වෙළෙඳසැල් හරහා අලෙවි කෙරෙන බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසයි. එහිදී බිත්තරයක මිල රු 35ක් වන බවත්, අසුරන ලද බිත්තරයක මිල රු 40ක් ද වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

මේ වන විට ඊශ්‍රායලයේ දැඩි මතභේදයට තුඩු දී ඇති අධිකරණ ප්‍රතිසංස්කරණවලට එරෙහිව පැවති උද්ඝෝෂණයක් අතරතුර මෝටර් රථ රියදුරෙකු විරෝධතාකරුවන් පිරිසක් වෙතට කඩා වැදීමෙන් තිදෙනෙකු තුවාල ලබා ඇති බව එරටින් ලැබෙන මාධ්‍ය වාර්තා පවසයි. ඊශ්‍රායලය පුරා පිහිටි නගර කිහිපයක පැවැති පෙළපාලි ...

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරයේ දී ජනාධිපතිවරයා මැදිහත්වී ඉන්දියාවේ දී ගිවිසුම් කිහිපයකට අත්සන් කළ බවත්, එම ගිවිසුම් අත්සන් කිරීමට ජනාධිපතිවරයාට තිබූ ජනවරම කුමක්ද යන්න විමසා සිටින බවත් නිදහස ජනතා සභා කාර්යාලයේ ඊයේ (24 දා) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන...

මෙරටට ආනයනය කරනු ලබන ඖෂධවලින් සියයට 80ක් ඉන්දියාවෙන් ආනයනය කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ සභාපතිත්වයෙන් පැවති සෞඛ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවේදී සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් විස...

ගම්පහ දාරළුව ප්‍රදේශයේ තිබී කපා වළ දමා ඇති බව කියන වඳවී යාමේ තර්ජනයට ලක් වීම හේතුවෙන් රතු දත්ත පොතේ සඳහන් වී ඇති පඬු කරඳ ගස පරීක්ෂණයක් සඳහා මේ මස 28 වන දා ගම්පහ වැඩ බලන මහේස්ත්‍රාත් ඉන්ද්‍රාණි අත්තනායක ඉදිරියේ ගොඩ ගැනීම් කිරීමට පියවර ගන්නා ලෙසට ගම්පහ අතිරේක මහේස්ත්‍රාත...

ශ්‍රී ලංකා දුම්රිය සේවය අධිකාරියක් බවට පත්කිරීම සඳහා වන යෝජනාව පිළිබඳව සොයාබැලීම සඳහා කමිටුවක් පත්කර ඇති බව වාර්තා වේ. ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් එම කමිටුව පත්කර ඇති අතර, විදේශීය දුම්රිය සේවාවන් සහ මෙරට දුම්රිය සේවය පිළිබඳව අවධානය යොමු කරමින් අදාළ වාර්තාව සකස් කරන ලෙස ජ...

පාර්ලිමේන්තු මන්ත්‍රී සී. වී. විග්නේෂ්වරන් මහතා පවසන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීමට ඉතා උනන්දුවෙන් කටයුතු කරන බවයි. ජනාධිපතිවරයා සමඟ ඊයේ (24) පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔහු ඒ බව සඳහන් කර තිබේ. http...

දෙමළ ඩයස්පෝරාව හා ජාත්‍යන්තර බලවේග සමග එක්වී රට දෙකට කිරීමට උද්ඝෝෂණ පවත්වන ​NGO කල්ලියකට දේශප්‍රේමී සිංහල තරුණයකු විසින් අභියෝග කරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ. බොරැල්ල ප්‍රදේශයේ දී පැවැත්වුනු මෙම උද්ඝෝෂණය මැදට පැමිණි මෙම තරුණයා මෙරට හමුදාව විස...

කාම්බෝජයේ, පෙනෝම් පෙන් අගනුවර, 2023 ජුලි මස 21 සිට 25 දක්වා පැවැත්වුනු විශ්ව සාම සම්මේලනයට අනුබද්ධ ජාත්‍යන්තර නායකත්ව සමුළුවේ හිටපු විධායක ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සාමය සඳහා වන ජාත්‍යන්තර සමුළු කවුන්සිලයේ සභාපතිධූරය පිරිනමා ...

රෝගීන්ගේ සහ නිදහස් සෞඛ්‍යයේ උන්නතිය වෙනුවෙන් භාෂණයේ හා ප්‍රකාශනයේ ඇති අයිතිය සීමා කරමින් සෞඛ්‍ය ඇමැතිවරයා විසින් නිකුත් කර ඇති චක්‍රලේඛය ඉවත් කර නොගන්නේ නම් ඊට එරෙහිව හෙට (26දා) සිට සියලු සෞඛ්‍ය වෘත්තීය සමිති වැඩවර්ජනයක නිරතවීමට තීරණය කර ඇති බව වාර්තා වේ. සෞඛ...

ඕස්ට්‍රේලියාවේ පැවති විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකාවෙන් ගිය කි‍්‍රකට් ආයතනේ නිලධාරීන් හා ඔවුනගේ හිතවතුන් කණ්ඩායමට වියදම් කිරීමට විශාල වශයෙන් මූල්‍ය අවභාවිතාවක් සිදුවී ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී...

ජනපතිගේ ප්‍රධානත්වයෙන් එළඹෙන 26 වනදා සර්වපාක්ෂික සමුළුවක් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ මේ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයින් සහ ස්වාධීන කණ්ඩායම් නායකයින් වෙත ඇරයුම් කර ඇති බවය. එම සර්වපාක්...

ශ්‍රී ලංකාවෙන් බැහැරට විදේශ විනිමය ප්‍රේෂණය කිරීම් මත පනවා තිබූ යම් සීමා කිරීම් සහ අත්හිටුවීම් ලිහිල් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නව නියෝග කිහිපයක් නිකුත් කර තිබේ. ඊට අදාළ සාරාංශය පහතින්...

Posts navigation

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...