ගම්පහ දාරළුව ප්‍රදේශයේ තිබී කපා වළ දමා ඇති බව කියන වඳවී යාමේ තර්ජනයට ලක් වීම හේතුවෙන් රතු දත්ත පොතේ සඳහන් වී ඇති පඬු කරඳ ගස පරීක්ෂණයක් සඳහා මේ මස 28 වන දා ගම්පහ වැඩ බලන මහේස්ත්‍රාත් ඉන්ද්‍රාණි අත්තනායක ඉදිරියේ ගොඩ ගැනීම් කිරීමට පියවර ගන්නා ලෙසට ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ෆාතිමා සහානා මහ්ජි ඊයේ (ජූලි 24) පස්වරුවේ ගම්පහ දිසා වන නිලධාරිවරයාට නියෝග කර තිබේ.
එම ගස ගොඩ ගන්නාතුරු අධිකරණ නියෝගයකට අනුව එම ගස වළ දමා ඇති ප්‍රදේශයට යොදා ඇති පොලිස් ආරක්ෂාව ඒ අයුරින් ම පවත්වා ගෙන යන ලෙසට බෙම්මුල්ල පොලිසියට දැනුම් දෙන ලෙසට ද අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...