දේශීය පුවත්

දෙමළ ඩයස්පෝරාව හා ජාත්‍යන්තර බලවේග සමග එක්වී රට දෙකට කිරීමට උද්ඝෝෂණ පවත්වන ​NGO කල්ලියකට දේශප්‍රේමී සිංහල තරුණයකු විසින් අභියෝග කරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.

බොරැල්ල ප්‍රදේශයේ දී පැවැත්වුනු මෙම උද්ඝෝෂණය මැදට පැමිණි මෙම තරුණයා මෙරට හමුදාව විසින් කිසිඳු සාමාන්‍ය අහිංසක දෙමළ වැසියෙකු ඝාතනය නොකළ බවත්, ජාත්‍යන්තරයේ හා ඩයස්පෝරාවේ මුදල් වලට රට දෙකඩ කිරීමට උත්සාහ නොකරන ලෙසත් ඔවුන්ට පවසයි.

එමෙන්ම උතුරේ ජනසංහාරයක් වූ බවට සාක්ෂි තිබේ දැයි ඔවුන්ගෙන් අසන මෙම තරුණයා, ඩයස්පෝරාවට අවශ්‍ය 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කරමින් රට දෙකඩ කිරීමට මෙවැනි NGO කල්ලි වලට ඉඩ නොදිය යුතු බව ද සඳහන් කරයි.

වීඩියෝව නරඹන්න…



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More