දේශීය පුවත්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරයේ දී ජනාධිපතිවරයා මැදිහත්වී ඉන්දියාවේ දී ගිවිසුම් කිහිපයකට අත්සන් කළ බවත්, එම ගිවිසුම් අත්සන් කිරීමට ජනාධිපතිවරයාට තිබූ ජනවරම කුමක්ද යන්න විමසා සිටින බවත් නිදහස ජනතා සභා කාර්යාලයේ ඊයේ (24 දා) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා විමසා සිටියේය.

රට තුළ මෙතෙක් පැවති ප්‍රශ්නවලට අමතරව අනාගතයේ දැවැන්ත ප්‍රශ්න රැසක් නිර්මාණය කිරීමට මෙම ගිවිසුම් හේතු වන බවත් ඒ මහතා පවසයි.

නීත්‍යානුකූලව අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු වූ වික්‍රමසිංහ මහතාට ජනතාව නියෝජනය කරමින් ගිවිසුම් අත්සන් කිරීමට නීත්‍යානුකූලව කෙසේ වෙතත් සදාචාරාත්මක අයිතියක් නැතැයි පැවසූ මන්ත්‍රීවරයා එම නිසා මේ ගිවිසුම්වල අත්සන් කළ දෑ රටට හෙළිකරන ලෙසද ඉල්ලා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More