පාර්ලිමේන්තු මන්ත්‍රී සී. වී. විග්නේෂ්වරන් මහතා පවසන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීමට ඉතා උනන්දුවෙන් කටයුතු කරන බවයි.
ජනාධිපතිවරයා සමඟ ඊයේ (24) පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔහු ඒ බව සඳහන් කර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...