දේශීය පුවත්

පාර්ලිමේන්තුවේ බහුතර බලය තියෙන්නේ මට. පාර්ලිමේතුව වහාම කැදවන්නැයි රිනිල් විකුම සිංහ මහතා අද පැවති මාධ්‍ය හමුවකදී පවසි. දෙමළ ජාතික සන්ධානය, දෙමළ ප්‍රගතිශීලි පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ජාතික හෙළ උරුමය, සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය යන පක්ෂ සිය සහාය රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට තීර...

අග්‍රාමාත්‍ය ලේකම් වශයෙන් කටයුතු කළ ඊ.එම්.එස්.බී.ඒකනායක මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ධූරයෙන් ඉවත් කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 51(1) වන ව්‍යවස්ථාව යටතේ වහාම ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම තීරණය ගත් බව අති විශේෂ ගැසට් නිවේදනයක් මඟින් ප්‍රසිද්ධියට පත් කර ත...

ජනාධිපති පර බල්ලෙක්.. මෝඩයෙක්.. දෝෂාභියෝගයක් ගේනවා..- මංගල ජනාධිපති පර බල්ලෙක් මෝඩයෙක් බවත් ඔහුට විරුද්දව දෝෂාභිියෝගයක් ගෙන එන බවත් හිටපු ඇමති මංගල සමරවීර මහතා පවසයි. පාර්ලිමේන්තුවේ බහුතරය එක්සත් ජාතික පක්‍ෂයට ඇති තෙක් බය වීමට උවමනාවක් නැති බවද ඒ මහතා සදහන් කරයි. එජාප ආණ්ඩුව රැක ගැනීම සද...

අද සිට නොවැම්බර් 16 වැනි දා තෙක් පාරිලිමේන්තුවේ වාර අවසන් කිරිමේ ගැසට් නිවේදනය නිකුත් කරයි. ජණාධිපතිවරයාගේ උපදෙස් මත මෙලෙස පාර්ලිමේන්තුවේ වාරය අවසන් කෙරෙන අතර වන සැසි වාරය ඒ අනුව නොවැම්බර් 16 වැනි දා ආරම්බ වන බවයි ගැසට් නිවේදනයේ සදහන් වන්නේ.

නව අග‍්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් මහින්ද රාජපක්‍ෂ මහතාගේ විජේරාමේ පිහිටි නිල නිවසේ විශේෂ සාකච්ඡාවක් මේ වන විට පැවැත්වේ. ඊට ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්සහභාගී වී සිටින අතර ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරෙන බව වාර්තා වේ. මේ අතර ජනාධි...

නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කිරීම හදිසියේ ගත් තීරණයක් නොවන බව එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසයි. එහි මහ ලේකම් මහින්ද අමරවීර මහතා පැවසුවේ, එය පසුගිය කාලයේ රට තුළ ඇති වූ තත්ත්වය සලකා බලා ගත් තීරණයක් බව ය. කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ, නව අගමැතිවරයෙකු පත් කිරීම ව්‍යවස්ථා විරෝධී බව ය....

පාර්ලිමේන්තුව රැස්කරන පළමු අවස්ථාවේදීම ජාතික මැතිවරණයකට යෑම සඳහා යෝජනාවක් ගෙන ඒමට නව අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව ඇති බව වාර්තා වෙයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ ජනතාවට තම ඡන්දයෙන් නායකයෙක් පත්කර ගැනීමට අවස්ථාව ලබා දිය යුතු බවයි. මේ අතර අද පෙරවරු 10ට මහින්ද ...

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීමේ ක්‍රියාවලිය නීත්‍යානුකූලව සිදුව ඇති බව ජනාධිපති නීතීඥ මනෝහරද සිල්වා මහතා පවසයි. හෙතෙම පෙන්වාදෙන්නේ අමාත්‍යමණ්ඩලයේ සම්මුතිය වෙනස් කිරීමට හෝ එහි කාර්යයන් වෙනස් කිරීමේ බලය ජනාධිපතිවරයා සතුව පවතින බවයි. මේ අතර ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජන...

නවන රජයේ ඇමති මණ්ඩලය හෙට (28දා) දිවුරුම්දීමට නියමිතය. ඒකාබද්ධ විපක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායමක් සමග නව රජයක් පිහිටුවීමට නියමිතය. ඇමති මණ්ඩලය සම්බන්ධයෙන් (26) රාත්‍රියේ සිටම නව රජයේ ප්‍රබලයෝ සාකච්ඡා පවත්වමින් සිටිති. රනිල් වික්‍රමසිංහ රජයේ සිටි පාර්ශව ගණන...

අමාත්‍යාංශ ලේකම්වරුන් අද (27) දිනයේ අලුතින් පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. නව අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ ලැයිස්තුවක් ඊයේ (26) රාත්‍රීය වන විට සකස් කර තිබූ බවද ආරංචි මාර්ග වලින් පැවැසේ. ඒ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (27) දිනයේ නව ලේකම්වරුන් පත් කෙ...

ඇතිවූ වෙනස සම්බන්ධයෙන් තමා සතුටු වන බවත් නව අගමැතිවරයා වන මහින්ද රාජපක්ෂ මහතාට තම සහයෝගය ලබා දෙන බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක පවසයි. ‘‘රටේ ඇතිවුණු මේ වෙනස පිළිගන්නවා.මෙය මාතෘ භූමියේ වාසනාවට සිදුවුණු සිද්ධියක්‘‘ යැයිද විදේශ කටයුතු රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක මහතා පැවැසීය. වසන්...

රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිධුරයෙන් ඉවත් කිරීම පිළිබඳව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතුය කළ බවට දන්වමින් ජනාධිපති ලේකම්වරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ජනාධිපතිවරයා සතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42 (4) ව්‍යවස්ථාවට අනුව අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීමේ පත්වීමේ බලධරයා වශයෙන් ජනාධ...

නව අග්‍රාමාත්‍යවරයා වශයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් දීම සැල වීමත් සමඟ කොළඹ, විජේරාමේ පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී පොලිස්පති පුජිත ජයසුන්දර සහ තවත් නිළධාරික් පිරිසත් පැමිනියහ. ඉන් අතතුරැව අගමැති මහින්ද රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, පොලිස්පති පූජිත ජය...

තමන්ට පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමි බැවින් දිගටම අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කරන බව රනිල් වික්‍රමසිංහ මහතා මීට ටික වේලාවකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිඛිතව දැනුම් දුන්නේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අග‍්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම්දීමත් සමඟම ජාතික රූපවාහිනී සංස්ථා පරිශ‍්‍රයේ අද (26) රාත‍්‍රීයේ දැඩි නොසන්සුන්කාරී වාතාවරණයක් ඇති විය. මේ හේතුවෙන් ජාතික රූපවාහිනියේ විකාශන කටයුතු ද ඇණහිටියේය. විකාශනය අද මධ්‍යම රාත‍්‍රීය පසුවනතුරුත් එය යථාතත්ත්වයට පත්ව තිබුණේ ...

ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ මැදිහත්වීමෙන් ජාතික රූපවාහිනියේ විකාශන කටයුතු මීට ටික වේලාවකට පෙර නවතා දැමූ බව ආරංචි මාර්ග කියයි.

තමා වෙත ලැබී ඇති බලතල අනුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරාජයේ අග්‍රාමාත්‍ය ධුරයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රනිල් වික්‍රමසිංහ මහතාට ලිඛිතව දැනුම් දී ඇත. ජනාධිපති ලේකම් මගින් අගමැතිවරයා වෙත එම ලිපිය යොමු කළ බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි. ...

අගැමැති ලෙස දිවුරුම් දුන් මහින්ද රාජපක්ෂ මහතාට සතුටින් හා ආඩම්බරයෙන් සුබපැතුම් එක් කරන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියයි ‘‘ඉතාමත් සතුටකින් සහ ආඩම්බරයකින් ශ්‍රී ලංකාවේ නව අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක් කරනවා. දැන් අපට එකමුතුව, රට නැවත...

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ලෙස දිවුරුම්දීමෙන් අනතුරුව කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරයට පැමිණ ආශීර්වාද ලබාගත්තේය. එහිදී ගංගාරාම විහාරාධිපති, ආචාර්ය ගල්බොඩ ඥාණිස්සර නා හිමියන් නව අගමැතිවරයාට ආශීර්වාද කළ අයුරු ඡායාරූපයේ දැක්වේ.

නව අග්‍රාමාත්‍යවරයා වශයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් දීම සැල වීමත් සමඟ කොළඹ, විජේරාමේ ප්‍රදේශයේ පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවස ඉදිරිපිට විශාල ජනතාවක් පිරී සිටින බව අද වාර්තාවේ. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් ද එම ස්ථානයට පැමිණෙමින් සිටින බ...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...