දේශීය පුවත්

නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කිරීම හදිසියේ ගත් තීරණයක් නොවන බව එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසයි.

එහි මහ ලේකම් මහින්ද අමරවීර මහතා පැවසුවේ, එය පසුගිය කාලයේ රට තුළ ඇති වූ තත්ත්වය සලකා බලා ගත් තීරණයක් බව ය.

කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ, නව අගමැතිවරයෙකු පත් කිරීම ව්‍යවස්ථා විරෝධී බව ය.

තමා තවදුරටත් අග්‍රාමාත්‍යවරයා බව ඊයේ රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ ය.

කෙසේ වෙතත් එය අර්ථ විරහිත කතාවක් බව මහින්ද අමරවීර මහතා පැවසුවේ ය.

මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා පැවසුවේ, පවතින තත්ත්වය යටතේ වෙනත් අයෙකුට අග්‍රාමාත්‍ය ධූරයේ කටයුතු කිරීමට නොහැකි බව ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More