නව අග්‍රාමාත්‍යවරයා වශයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් දීම සැල වීමත් සමඟ කොළඹ, විජේරාමේ ප්‍රදේශයේ පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවස ඉදිරිපිට විශාල ජනතාවක් පිරී සිටින බව අද වාර්තාවේ.
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් ද එම ස්ථානයට පැමිණෙමින් සිටින බව වාර්තා වෙයි.
කෙසේ වෙතත් හෙට(27) දිනයේ දී කැබිනට් මණ්ඩලය ද වෙනස් විය හැකි බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර, අග්‍රාමාත්‍ය ධූරයේ මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් දීමත් සමඟ රට පුරා සිටින පාක්ෂිකයන් රතිඤ්ඤා පත්තු කරමින් ප්‍රීති ඝෝෂා කළ බව ද අප වාර්තාකරුවන් පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...