මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීමේ ක්‍රියාවලිය නීත්‍යානුකූලව සිදුව ඇති බව ජනාධිපති නීතීඥ මනෝහරද සිල්වා මහතා පවසයි.
හෙතෙම පෙන්වාදෙන්නේ අමාත්‍යමණ්ඩලයේ සම්මුතිය වෙනස් කිරීමට හෝ එහි කාර්යයන් වෙනස් කිරීමේ බලය ජනාධිපතිවරයා සතුව පවතින බවයි.
මේ අතර ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ යූ.ආර් ද සිල්වා මහතා පවසන්නේ මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීමේ ක්‍රියාවලිය ජනවාරි 08 වනදා සිදුවූ ක්‍රියාවලිය හා සමාන බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...